• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බන්ධනාගාර නොසන්සුන්තාව ගැන UNHRC කරුණු විමසයි…

ලබන මාසයේ ජිනීවා සැසිවාරයේදී මහ කොමසාරිස්ගේ වාර්තාවක්!

23 August 2026
in පුවත්, විදෙස්
බන්ධනාගාර නොසන්සුන්තාව ගැන UNHRC කරුණු විමසයි…
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලබන මාසයේ ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වැනි සැසිවාරයේදී, මෙරට බන්ධනාගාර තුළ මෑතකදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිත බව Sunday Times පුවත්පත වාර්තා කරයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති අතර, ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම්වල ප්‍රගතිය පිළිබඳ යාවත්කාලීන කරන ලද ලිඛිත වාර්තාවක් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් ඉදිරිපත් කිරීමට නියමිතය. මානව හිමිකම් ප්‍රවර්ධනය සහ වගවීම සම්බන්ධයෙන් රජය ලබා ඇති ප්‍රගතිය පිළිබඳ ප්‍රතිචාරය ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා විසින් එහිදී ඉදිරිපත් කරනු ඇත.
මේ පිළිබඳව අදහස් දක්වන විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය මතු කළ කරුණු රැසකට රජය මේ වන විටත් විසඳුම් ලබා දී ඇති බවයි. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය සහ හානිපූර්ණ කාර්යාලය ශක්තිමත් කර ඇති අතර, ජාති, ආගම් හෝ වෙනත් භේද මත පදනම්ව සිදුවන වෙනස්කම් අවම කිරීමට රජය පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා පැවසීය. මේ අතර, විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ලබන මාසයේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික සැසිවාරයට සහභාගී වීමට නියමිත අතර, සැප්තැම්බර් 26 වැනිදා ඔහු මහා මණ්ඩලය ඇමතීමට නියමිතව ඇත. වත්මන් මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතාගේ ධුර කාලය දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වන බැවින්, මීළඟ මහලේකම්වරයා තෝරා ගැනීමේ ක්‍රියාවලිය සඳහා චිලී රාජ්‍යයේ හිටපු ජනාධිපතිනී මිෂෙල් බැචලට් සහ කොස්ටාරිකාවේ හිටපු උප ජනාධිපතිනී රෙබෙකා ග්‍රින්ස්පන් ඇතුළු ජාත්‍යන්තර නායකයන් කිහිප දෙනෙකුම අපේක්ෂකත්වයට ඉදිරිපත්ව සිටිති.
Post Views: 2
Previous Post

රාගම වල්පොලදී වේගයෙන් ආ ලොරි රථය 8 හැවිරිදි දැරියක් ‍යට කරලා…

Next Post

කථානායකට ඉන්ධන ලීටර් 6,122ක්..

Editor TTV News

Editor TTV News

Next Post
කථානායකට ඉන්ධන ලීටර් 6,122ක්..

කථානායකට ඉන්ධන ලීටර් 6,122ක්..

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved