• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වංචා දූෂණවලට එරෙහි ශ්‍රී ලංකා රජයේ කැපවීම මානව හිමිකම් මහ කොමසාරිස්ගෙන් පැසසුමට

8 September 2026
in දේශීය, පුවත්
වංචා දූෂණවලට එරෙහි ශ්‍රී ලංකා රජයේ කැපවීම මානව හිමිකම් මහ කොමසාරිස්ගෙන් පැසසුමට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය සහ දූෂණ හා වංචා හේතුවෙන් ශ්‍රී ලංකිකයන්ගේ මානව හිමිකම්වලට දැඩි බලපෑම් එල්ල වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා පෙන්වා දී ඇති අතර, ශ්‍රී ලංකාව පිළිබඳ ඔහුගේ නවතම වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වැනි සැසිවාරයට ඉදිරිපත් කර තිබේ. මෙම වාර්තාව මඟින් වංචා සහ දූෂණයන්ට එරෙහිව ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළ සහ කැපවීම පැසසුම්ට ලක් කර ඇති බව සඳහන් වේ.
එම වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ 2026 වසරේ අයවැයේ රාජ්‍ය ආදායමෙන් සියයට 49.38ක් ණය සඳහා පොලී ගෙවීමට වෙන්කර ඇති බවත්, ණය වාරිකද සමඟ සැලකීමේදී රාජ්‍ය ආදායමෙන් සියයට 82.59ක් පමණ ණය ආපසු ගෙවීම සඳහා වෙන් කිරීමට සිදුවී ඇති බවත්ය. සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා සීමිත ප්‍රතිපාදන වෙන්වී ඇති මෙම පසුබිම තුළ, මේ වසරේ මැයි මාසය වනවිට මෙරට ජනගහනයෙන් සියයට 22.1ක් දරිද්‍රතාවයෙන් පෙළෙන බවට ඇස්තමේන්තු කර ඇති අතර, දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ දැඩි ආර්ථික හා භෞතික හානියෙන් යථා තත්ත්වයට පත්වීමට ඇමෙරිකානු ඩොලර් බිලියන 3.4ක පමණ මුදලක් අවශ්‍ය වන බවද එක්සත් ජාතීන් පෙන්වා දී ඇත.
කෙසේ වෙතත්, නීති ප්‍රතිසංස්කරණ, ආයතනික ශක්තිමත් කිරීම සහ විමර්ශන හරහා දූෂණ විරෝධී වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බව පෙන්වා දී ඇති මෙම වාර්තාවේ, එයාර්බස් ගනුදෙනුව සම්බන්ධ විමර්ශනවලදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම සඳහන් වීම සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග ද ඉදිරියට ගෙන යමින් පවතින බව වැඩිදුරටත් සඳහන් කර ඇත.
Post Views: 4
Previous Post

තවත් සහන කාල නෑ අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය ගැන අමාත්‍ය බිමල් රත්නායකගෙන් අවසන් නිවේදනයක්

Next Post

තලාතුඔයේදී එකට අරක්කු බීපු යාලුවට පහරදී පුළුස්සා කැලෑවක සඟවලා…

Editor TTV News

Editor TTV News

Next Post
තලාතුඔයේදී එකට අරක්කු බීපු යාලුවට පහරදී පුළුස්සා කැලෑවක සඟවලා…

තලාතුඔයේදී එකට අරක්කු බීපු යාලුවට පහරදී පුළුස්සා කැලෑවක සඟවලා...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 12කට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

දිස්ත්‍රික්ක 12කට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

7 September 2026
අධික උණුසුම නිසා යාල වනෝද්‍යානයේ කලාප 1 සහ 2 සැප්තැම්බර් 14 සිට වැසෙයි

අධික උණුසුම නිසා යාල වනෝද්‍යානයේ කලාප 1 සහ 2 සැප්තැම්බර් 14 සිට වැසෙයි

7 September 2026
මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

හර්ෂ මාකලන්ද ඇතුළු ප්‍රවීණ වාද්‍යවේදීන් තිදෙනෙකු “තුඩු” වාද්‍යාභිමානී සම්මානයෙන් බත්තරමුල්ලේදී පිදුම් ලබයි!

7 September 2026
මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

7 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 12කට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

දිස්ත්‍රික්ක 12කට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

7 September 2026
අධික උණුසුම නිසා යාල වනෝද්‍යානයේ කලාප 1 සහ 2 සැප්තැම්බර් 14 සිට වැසෙයි

අධික උණුසුම නිසා යාල වනෝද්‍යානයේ කලාප 1 සහ 2 සැප්තැම්බර් 14 සිට වැසෙයි

7 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved