• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තලාතුඔයේදී එකට අරක්කු බීපු යාලුවට පහරදී පුළුස්සා කැලෑවක සඟවලා…

8 September 2026
in දේශීය, පුවත්
තලාතුඔයේදී එකට අරක්කු බීපු යාලුවට පහරදී පුළුස්සා කැලෑවක සඟවලා…
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පහරදී ඝාතනය කිරීමෙන් පසු පුළුස්සා දමන ලද තරුණයෙකුගේ මළ සිරුරක් තලාතුඔය පොලිස් බල ප්‍රදේශයේ බව්ලාන ගම්මානයේ කැලෑබද ප්‍රදේශයක දමා තිබියදී අද (08) උදෑසන සොයාගෙන තිබේ. බව්ලාන ගම්මානයේ පදිංචිව සිටි පනික්ක මුදියන්සේලාගේ ශාන්ත සංජය බණ්ඩාර (29) නැමැති තරුණයා මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර, දින දෙකක් තිස්සේ ඔහු අතුරුදන් වීම සම්බන්ධයෙන් බාල සහෝදරයා විසින් තලාතුඔය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී මෙම අපරාධය අනාවරණය වී ඇත.
මියගිය තරුණයා අවසන් වරට ඇසුරු කළ මිතුරන් දෙදෙනකුගෙන් පොලිසිය විසින් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවර වී ඇත්තේ, ඔවුන් එකට මත්පැන් පානය කර පසුව ඔහුට පහරදී ඝාතනය කර මළ සිරුර පුළුස්සා මැස්සක තබාගෙන ගොස් කැලෑබද ප්‍රදේශයක සඟවා ඇති බවයි. ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (08) පැවැත්වීමට නියමිතව තිබූ අතර, තලාතුඔය පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි.
Post Views: 7
Previous Post

වංචා දූෂණවලට එරෙහි ශ්‍රී ලංකා රජයේ කැපවීම මානව හිමිකම් මහ කොමසාරිස්ගෙන් පැසසුමට

Next Post

මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් දෙදෙනෙකුගේ කාවන්තිස්සපුර සහ බිම්බදු යායේ රුපියල් කෝටි 13 කට අධික දේපළ ක්‍රියා විරහිත කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දිස්ත්‍රික්ක 12කට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

7 September 2026
අධික උණුසුම නිසා යාල වනෝද්‍යානයේ කලාප 1 සහ 2 සැප්තැම්බර් 14 සිට වැසෙයි

මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

හර්ෂ මාකලන්ද ඇතුළු ප්‍රවීණ වාද්‍යවේදීන් තිදෙනෙකු “තුඩු” වාද්‍යාභිමානී සම්මානයෙන් බත්තරමුල්ලේදී පිදුම් ලබයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 12කට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

දිස්ත්‍රික්ක 12කට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

7 September 2026
අධික උණුසුම නිසා යාල වනෝද්‍යානයේ කලාප 1 සහ 2 සැප්තැම්බර් 14 සිට වැසෙයි

අධික උණුසුම නිසා යාල වනෝද්‍යානයේ කලාප 1 සහ 2 සැප්තැම්බර් 14 සිට වැසෙයි

7 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved