• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උපකුලපති මධුජිත්ගේ මාධ්‍ය නිවේදනයට පිලිතුරු- අංක 03

උප කුලපති මධුජිත් දෙක පටලවා ගනියි: කිසිදු සරසවියක නැති අධ්‍යක්ෂක කමක් ඇටවීමේ ඇත්ත මෙන්න

28 May 2026
in දේශීය, පුවත්
උපකුලපති මධුජිත්ගේ මාධ්‍ය නිවේදනයට පිලිතුරු- අංක 03
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අප විසින් සිදුකල හෙලිදරව් කිරීම් වලට අදාලව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ අංක 03 යටතේ දක්වා ඇති ”ආබාධිත හමුදා නිලධාරියෙකු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක අධ්‍යක්‍ෂ ලෙස පත්කර වැටුප් දෙකක් ලබාදීලා” යන මාතෘකාවට අදාලව උපකුලපතිවරයා විසින් කියා තිබෙන අමූලික බොරු සහ සගවා තිබෙන ඇත්ත පිලිබදව කාරණා කිහිපයක් හෙලිදරව් කිරීම අත්‍යාවශ්‍යවය.
උපකුලපති මධුජිත්ගේ මාධ්‍ය නිවේදනය පිටු දෙකකින් යුක්තය.එහි සම්පූර්ණ පිටුවක ප‍්‍රමාණය වැයකර ඇත්තේ මෙම සිදුවීමට අදාල කරුණු කීමටය.උපකුලපති මධුජිත්ට මෙම කාරණයේ ඇති වැදගත්කම එයින්ම වැටහේ.
අධ්‍යක්‍ෂ (ආරක්‍ෂක)ගේ පත්කිරීම ”නීත්‍යාණුකූලව සිදුව ඇති බව” උපකුලපති කියයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිපාලනයේ ”නීත්‍යාණුකූල ක‍්‍රියාවල” නිරුවත පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දන්ත වෛද්‍ය පීඨයේ මහාචාර්යවරයෙකුට එරෙහිව ලබාදුන් මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවෙන් පැහැදිලිව පෙනී ගොස් ඇති බැවින් ඒ පිලිබද වැඩිදුර පැහැදිලි කිරීම් අවශ්‍ය නොවේ.
උපකුලපතිවරයා එවැනි පත්කිරීමක් සිදුකර තිබෙන බවද, ඔහුට පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වැටුප් ගෙවන බවද, අදාල පුද්ගලයා යුධ හමුදාවේ විශ‍්‍රාමිකයෙකු බවද පිලිගනී.ඒ අනුව ඔහු අපගේ හෙලිදරව්වෙහි මූලික හරය පිලිගෙන තිබේ. වරද්දාගෙන තිබෙන්නේ, අදාල ක‍්‍රියාවලියේ වැරදි වසා ගැනීමට කටයුතු කිරීමේදීය.
අපගේ ප‍්‍රවෘත්තියේ මාතෘකාව වන්නේ ”පේරාදෙණියේ අධ්‍යක්‍ෂ (ආරක්‍ෂක) ලෙස ආබාධිත මේජර්වරයෙක් පත්කරලා යුධ හමුදාවෙන් සහ පේරාදෙණියෙන් වැටුප් දෙකක් අරගෙන” යන්නය.
මහාචාර්ය මධුජිත් එය තේරුම් ගෙන තිබෙන්නේ ”ආබාධිත හමුදා නිලධාරියෙකු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක අධ්‍යක්‍ෂ ලෙස පත්කර වැටුප් දෙකක් ලබාදීලා” ලෙසිනි. මෙය කරුණු සම්පූර්ණයෙන්ම වැරදි ලෙසට වටහා ගැනීමකි. අදාල ප‍්‍රවෘත්තිය නිවී සැනසිල්ලේ නැවත කියවා බලන මෙන් උපකුලපතිවරයාට ආරාධනා කර සිටීමට අප කැමතිය.
අප කිසිවිට අදාල පුද්ගලයාට පේරාදෙණියෙන් වැටුප් දෙකක් ලබාදෙන බවක් කියා නැත. අප කියන්නේ මහජන බදු මුදලින් එකවිට වැටුප් දෙකක් ලබා ගැනීමට කිසිදු රාජ්‍ය සේවකයෙකුට හැකියාවක් නැති බවය. මෙම පුද්ගලයා එකම අවස්ථාවේදී යුධ හමුදාවෙන් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වැටුප් දෙකක් ලබාගන්නා බව අප නැවත කියා සිටින අතර ඒ පිලිබදව සොයා බැලීම විගණන අංශ ඇතුළු වගකිවයුත්තන්ගේ රාජකාරිය වේ.
එසේම උපකුලපතිවරයා විසින් නිවැරදි බවට තර්ක ඉදිරිපත් කරන අධ්‍යක්‍ෂ ආරක්‍ෂ නම් තනතුරක් පේරාදෙණියේ හැර විශ්වවිද්‍යාල පද්ධතියේ වෙනත් කිසිදු ස්ථානයක නොමැති බව නැවත තහවුරු කරන්නෙමු.
– මතු සම්බන්ධයි
Post Views: 0
Previous Post

ව්‍යාජ GovPay වෙබ් අඩවියකින් සිදු කෙරෙන වංචාවක් පිළිබඳව පොලිසියෙන් දැනුම්දීමක්

Next Post

වෙසක් පොහොය වෙනුවෙන් දන්සල් 15,000ක් ලියාපදිංචි කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
වෙසක් පොහොය වෙනුවෙන්  දන්සල් 15,000ක්  ලියාපදිංචි කෙරේ

වෙසක් පොහොය වෙනුවෙන් දන්සල් 15,000ක් ලියාපදිංචි කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved