• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එජාපයේ පාර්ලිමේන්තු අසුන තවදුරටත් හිස් වෙයි

23 November 2020
in දේශීය

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන තවදුරටත් හිස්වන බව එම පක්ෂයේ විශ්වාසවන්ත තොරතුරු වාර්තා කරයි. 

එම පක්ෂයේ නායකවරයාගේ සමීප තොරතුරු ලබා දෙන්නා පවසා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ විසින් රුවන් විජේවර්ධනගේ නම යෝජනා කර ඇති බවයි. 

නමුත් එම යෝජනාවට කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයින් විරෝධය පල කර ඇති අතර ඔවුන් පවසා ඇත්තේ එම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය රනිල් වික්‍රමසිංහ හට ලබා ගන්නා ලෙසයි.

නමුත් එම යෝජනාවට රනිල් වික්‍රමසිංහ සිය අකමැත්ත පල කර ඇති බව ඔහුගේ වීශ්වාසවන්ත තොරතුරු ලබා දෙන්නා පැවසිය. කෙසේ වෙතත් තවදුරටත් එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන හිස් වනු ඇත. මෙය එජාපයේ මන්ත්‍රී ධුරයක් නොමැති බව පලමු අවස්ථාව මෙය වේ.

 

 

දිලිනි සමන්මලි 

Post Views: 10
Previous Post

හේවායින්න සහ බෙලිගස්හංදිය මාර්ග කපට් යොදා සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කෙරේ

Next Post

සෞඛ්‍ය ආරක්ෂිතව පාසල් ආරම්භ කරයි

editor

editor

Next Post

සෞඛ්‍ය ආරක්ෂිතව පාසල් ආරම්භ කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved