• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෙරට කොරෝනා රෝගීන් 804 දක්වා ඉහලට – මාස 13 ක දරුවෙකු ආසාදිතයෙකු වේ

7 May 2020
in දේශීය

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 804ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

අද දිනයේදී අලුතින් ආසාදිතයන් 7 දෙනෙකු හඳුනා ගැනීම සිදු වු අතර එම ආසාදිතයන්ගෙන් 6 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් වේ.

වැලිසර නාවික හමුදා කඳවුරේ කොරෝනා වෛරස් ආසාදිත නාවික හමුදා යුවළකගේ මාස 13ක් වයසැති බිළිඳාට ද එම වෛරසය ආසාදනය වී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියාසිටියේ එම යුවළගේ වැඩිමහල් දරුවා ද ඊයේ දිනයේ කොරෝනා වෛරස් ආසාදිතයෙකු ලෙසට හඳුනාගත් බවයි.

මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 563 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ප්‍රතිකාරවලින් අනතුරුව පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 232කි.

මෙරටින් කොරෝනා වෛරස් ආසාදිත මරණ 9ක් ද වාර්තාවිය.

 

 

 

දිලිනි සමන්මලි

Post Views: 5
Previous Post

කොරෝනා වෛරසය මර්ධනයට නව නිපැයුම් රැසක්

Next Post

COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය මිලියන 900 ඉහලට

editor

editor

Next Post

COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය මිලියන 900 ඉහලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved