• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන මුහුදු සීමාවේ නැව් අත්අඩංගුවට ගැනීමට ඇමරිකාවෙන් නියෝග

මැදපෙරදිග කලාපයේ යුදමය උණුසුම ඉහළට

14 April 2026
in පුවත්, විදෙස්
ඉරාන මුහුදු සීමාවේ නැව් අත්අඩංගුවට  ගැනීමට ඇමරිකාවෙන් නියෝග
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ඉරාන වරායන් අවහිර කිරීමේ සැලසුම් තවදුරටත් දැඩි කරමින්, සිය නියෝග උල්ලංඝනය කරන ඕනෑම නෞකාවක් අත්අඩංගුවට ගැනීමට හෝ වෙනත් දිශාවකට හරවා යැවීමට පියවර ගන්නා බව ඇමරිකා එක්සත් ජනපදය නිවේදනය කර තිබේ. පකිස්ථානයේ පැවති සාම සාකච්ඡා බිඳ වැටීමෙන් පසු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කරන බවට කළ ප්‍රකාශයත් සමඟ මෙම තීරණය ගෙන ඇති අතර, ඉරාන මුහුදු සීමාවේ ඇති මධ්‍යස්ථ නැව්වලට ඉවත් වීම සඳහා නිශ්චිත කාලසීමාවක් ද ලබා දී ඇත. මීට ප්‍රතිචාර දක්වමින් ඉරානය පවසා ඇත්තේ තම වරායන්ට තර්ජනයක් එල්ල වුවහොත් පර්සියානු බොක්ක ආශ්‍රිත සියලුම වරායන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවයි.

Post Views: 3
Previous Post

තුර්කියේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් 16කට තුවාල ප්‍රහාරකයා වෙඩි තබාගෙන සියදිවි හානිකර ගනී

Next Post

අද සහ හෙට පෞද්ගලික බස් ධාවනය සීමා වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
අද සහ හෙට  පෞද්ගලික බස් ධාවනය සීමා වෙයි

අද සහ හෙට පෞද්ගලික බස් ධාවනය සීමා වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හංගේරියානු මැතිවරණ ජයග්‍රාහක  පීටර් මැග්‍යාර් වෙත තුර්කි ජනාධිපති  එර්ඩොගාන්ගෙන් සුබපැතුම්

හංගේරියානු මැතිවරණ ජයග්‍රාහක පීටර් මැග්‍යාර් වෙත තුර්කි ජනාධිපති එර්ඩොගාන්ගෙන් සුබපැතුම්

15 April 2026
හෙස්බුල්ලා බලය  බිඳ දැමීමට  ඊශ්‍රායලය සහ ලෙබනනය එකඟ වෙයි

හෙස්බුල්ලා බලය බිඳ දැමීමට ඊශ්‍රායලය සහ ලෙබනනය එකඟ වෙයි

15 April 2026
ට්‍රම්ප් සහ මෝදි අතර  මිනිත්තු 40ක දුරකථන සංවාදයක්

ට්‍රම්ප් සහ මෝදි අතර මිනිත්තු 40ක දුරකථන සංවාදයක්

15 April 2026
ඉරාන වැසියාගේ හඬ  නිහඬ කිරීමට ඉඩ නොදෙමි

ඉරාන වැසියාගේ හඬ නිහඬ කිරීමට ඉඩ නොදෙමි

15 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හංගේරියානු මැතිවරණ ජයග්‍රාහක  පීටර් මැග්‍යාර් වෙත තුර්කි ජනාධිපති  එර්ඩොගාන්ගෙන් සුබපැතුම්

හංගේරියානු මැතිවරණ ජයග්‍රාහක පීටර් මැග්‍යාර් වෙත තුර්කි ජනාධිපති එර්ඩොගාන්ගෙන් සුබපැතුම්

15 April 2026
හෙස්බුල්ලා බලය  බිඳ දැමීමට  ඊශ්‍රායලය සහ ලෙබනනය එකඟ වෙයි

හෙස්බුල්ලා බලය බිඳ දැමීමට ඊශ්‍රායලය සහ ලෙබනනය එකඟ වෙයි

15 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved