• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කාර්වලට බද්දක් අය කරයි – ඇමෙරිකා ජනපති 

24 August 2018
in විදෙස්

යුරෝපයෙන් ගෙන්වන සියළුම මෝටර් රථ සඳහා සියයට 25ක බද්දක් පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ට්‍රම්ප් ජනාධිපතිවරයා කියා සිටියේ අදාළ ආනයනික බද්ද ක්‍රියාත්මක වුවහොත් මෝටර් රථයක මිල අමෙරිකානු ඩොලර් 1,400ත් 7,000ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ බටහිර වර්ජිනියාහි පැවති මැතිවරණ ප්‍රචාරණ රැළියක් අමතමින්. එසේම සුඛෝපභෝගී මෝටර් රථවල මිල ඩොලර් 45,000 ඉක්මවනු ඇති බව හෙතෙම කියා සිටියේය.

කෙසේ වුවද, සම්බාධක ක්‍රියාත්මක වන්නේ කෙදිනක සිට ද යන්න නිශ්චිතව ප්‍රකාශ කර නැහැ. ඉකුත් වසරේ පමණක් අමෙරිකාව විදේශ රටවලින් ඩොලර් බිලියන 200ක මෝටර් රථ ආනයනය කර තිබෙනවා. ආර්ථිකය පිළිබඳ පීටර්සන් අන්තර් ජාතික ආයතනය පවසන ආකාරයට මෝටර් රථ ආනයන නව බද්ද නිසා අමෙරිකාවේ එක්ලක්ෂ අනූපන්දහසකට රැකියා අහිමිවන බව, විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Post Views: 12
Previous Post

සීමා නිර්ණය වාර්තා අද පාර්ලිමේන්තුවේ සම්මත වෙයිද?

Next Post

ගාමිණි සෙනරත් ඇතුළු සිව්දෙනාට ඇප

editor

editor

Next Post

ගාමිණි සෙනරත් ඇතුළු සිව්දෙනාට ඇප

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved