• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇමෙරිකානු විනිසුරුවරයෙකු ටෙක්සාස් ප්‍රාන්තයේ දැඩි සංක්‍රමණික නීතියක් අත්හිටුවයි

15 May 2026
in පුවත්, විදෙස්
ඇමෙරිකානු විනිසුරුවරයෙකු  ටෙක්සාස් ප්‍රාන්තයේ දැඩි සංක්‍රමණික නීතියක් අත්හිටුවයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ටෙක්සාස් ප්‍රාන්තයේ බලධාරීන්ට අනවසර සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගැනීමට සහ පිටුවහල් කිරීමට බලය ලබා දෙන දැඩි නීතියක (SB 4) ප්‍රධාන කොටස් ක්‍රියාත්මක කිරීම ඇමෙරිකානු ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් ඊයේ (14) වළක්වාලනු ලැබීය. ඔස්ටින්හි එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු ඩේවිඩ් එස්රා මහතා විසින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරන ලද්දේ සිවිල් අයිතිවාසිකම් සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.
සංක්‍රමණය, පුරවැසිභාවය සහ පිටුවහල් කිරීම පාලනය කිරීමේ පරම බලය ඇත්තේ ෆෙඩරල් රජයට මිස ප්‍රාන්ත රජයකට නොවන බව විනිසුරු එස්රා සිය තීන්දුවේ සඳහන් කළේය. ටෙක්සාස් ප්‍රාන්තය විසින් හඳුන්වා දුන් මෙම නීතිය මඟින් ෆෙඩරල් අධීක්ෂණයකින් තොරව ක්‍රියා කිරීමට ප්‍රාන්ත නිලධාරීන්ට බලය පැවරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ඔහු පෙන්වා දුන්නේය.
අද (15) දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ මෙම නීතිය යටතේ, මීට පෙර පිටුවහල් කරන ලද අයෙකුට ෆෙඩරල් රජයෙන් නීත්‍යානුකූල අවසර ලැබී තිබුණද, ඔවුන් යළි ප්‍රාන්තයට ඇතුළු වීම වරදක් ලෙස සැලකීමටත්, ටෙක්සාස් විනිසුරුවරුන්ට පිටුවහල් කිරීමේ නියෝග නිකුත් කිරීමටත් බලය පවරා තිබුණි. මෙම ප්‍රතිපාදන හමුවේ දහස් සංඛ්‍යාත පිරිසක් අසාධාරණ ලෙස අත්අඩංගුවට පත්වීමේ අවදානමක් පවතින බව පැමිණිලිකරුවන් තර්ක කළහ.
රිපබ්ලිකන් පාක්ෂික ජනාධිපති රොනල්ඩ් රේගන් යටතේ පත්වූ විනිසුරුවරයෙකු විසින් මෙම තීන්දුව ලබා දීම විශේෂත්වයකි. ටෙක්සාස් ප්‍රාන්තයේ රිපබ්ලිකන් පාක්ෂික නීතිපතිවරයාගේ කාර්යාලය මෙම නීතිය වෙනුවෙන් පෙනී සිටි අතර, සංක්‍රමණික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් පවසන්නේ ටෙක්සාස් ප්‍රාන්තයට අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභිබවා යාමට නොහැකි බව මෙම තීන්දුවෙන් යළි තහවුරු වූ බවයි.
Post Views: 5
Previous Post

අවිස්සාවේල්ලේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කෙරේ සැකකරු අත්අඩංගුවට

Next Post

ට්‍රම්ප් – ෂී සාකච්ඡා හමුවේ ඇමෙරිකානු සහයෝගය ගැන තායිවානය ස්තුතිය පළ කරයි

Editor TTV News

Editor TTV News

Next Post
ට්‍රම්ප් – ෂී සාකච්ඡා හමුවේ  ඇමෙරිකානු සහයෝගය ගැන  තායිවානය ස්තුතිය පළ කරයි

ට්‍රම්ප් - ෂී සාකච්ඡා හමුවේ ඇමෙරිකානු සහයෝගය ගැන තායිවානය ස්තුතිය පළ කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved