• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අමෙරිකාවෙන් ඉරානයට තවත් සහනයක්

තෙල් වෙළෙඳාමට දින 60ක තාවකාලික බලපත්‍රයක්

23 June 2026
in පුවත්, විදෙස්
පවතින විවාදය නවත්තන්න එපා.. අධිකරණ පත්වීම් ගැන වෙන දවසක කතා කරමු
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරාන බොරතෙල්, ඛනිජ තෙල් සහ රසායනික නිෂ්පාදන ප්‍රවාහනය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළට අලෙවි කිරීම සඳහා අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් දින 60ක තාවකාලික පොදු බලපත්‍රයක් නිකුත් කර තිබේ.
ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන සාම සාකච්ඡාවල මූලික පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති අතර, ඒ අනුව දැනට අත්හිටුවා ඇති ඉරාන අරමුදල්වලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 12ක් නිදහස් කිරීමට නියමිත බව වාර්තා වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ, දෙරට අතර න්‍යෂ්ටික අවංකභාවය තහවුරු කිරීමේ පියවරක් ලෙස ඉරානය තම ආයුධ සහ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් පරීක්ෂාවට ලක් කිරීමට එකඟත්වය පළ කර ඇති බවයි.
Post Views: 3
Previous Post

පවතින විවාදය නවත්තන්න එපා.. අධිකරණ පත්වීම් ගැන වෙන දවසක කතා කරමු

Next Post

නීති ආධාර කොමිෂන් සභාවේ නියෝජිතයන් සහ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අතර සාකච්ඡාවක්!

Editor TTV News

Editor TTV News

Next Post
පවතින විවාදය නවත්තන්න එපා.. අධිකරණ පත්වීම් ගැන වෙන දවසක කතා කරමු

නීති ආධාර කොමිෂන් සභාවේ නියෝජිතයන් සහ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අතර සාකච්ඡාවක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්‍රිතාන්‍ය ආර්ථිකය  යළි නංවන්න  ඇන්ඩි බර්න්හැම්ගේ  දස අවුරුදු සැලැස්ම

බ්‍රිතාන්‍ය ආර්ථිකය යළි නංවන්න ඇන්ඩි බර්න්හැම්ගේ දස අවුරුදු සැලැස්ම

24 July 2026
වසර 7ක් වීසා නැතිව ලංකාවේ සිටි රුසියානුවා අත්අඩංගුවට

වසර 7ක් වීසා නැතිව ලංකාවේ සිටි රුසියානුවා අත්අඩංගුවට

24 July 2026
අර්චුනාට එරෙහි  වරෙන්තුව පාර්ලිමේන්තුවට

අර්චුනාට එරෙහි වරෙන්තුව පාර්ලිමේන්තුවට

24 July 2026
යෝෂිත රාජපක්ෂට එරෙහි  මුදල් විශුද්ධිකරණ නඩුව  අගෝස්තු 20 දක්වා කල් යයි

යෝෂිත රාජපක්ෂට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව අගෝස්තු 20 දක්වා කල් යයි

24 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved