ඉරානයට එරෙහිව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් දියත් කෙරෙන යුද්ධය සඳහා වන නවතම නිල ඇස්තමේන්තුගත වියදම ඩොලර් බිලියන 37.5ක් බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) අනාවරණය කර තිබේ.
ඊයේ (21) පැවති සෙනෙට් සභාවේ අරමුදල් වෙන් කිරීමේ කමිටු රැස්වීමකදී ඔහු මෙම බව සඳහන් කර ඇත.
Post Views: 9