• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇමෙරිකානු මහ බැංකු ප්‍රධානී ජෙරොම් පවෙල්ට එරෙහි පරීක්ෂණ නතර කිරීමට තීරණය වෙයි

25 April 2026
in පුවත්, විදෙස්
ඇමෙරිකානු මහ බැංකු ප්‍රධානී  ජෙරොම් පවෙල්ට එරෙහි  පරීක්ෂණ නතර කිරීමට  තීරණය වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකානු මහ බැංකුවේ (Federal Reserve) ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ වියදම් අධික වීම සම්බන්ධයෙන් එහි සභාපති ජෙරොම් පවෙල්ට එරෙහිව පවත්වාගෙන ගිය අපරාධ පරීක්ෂණය නතර කිරීමට එරට යුක්ති දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ වෙනුවට මහ බැංකුවේ පරීක්ෂක ජනරාල්වරයා යටතේ අභ්‍යන්තර පරීක්ෂණයක් පමණක් පවත්වන බව ඇමෙරිකානු නීතිඥ ජෙනීන් පිරෝ ප්‍රකාශ කළාය.
මෙම පරීක්ෂණය ආරම්භ වූයේ මහ බැංකු ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය සඳහා යන වියදම ඩොලර් බිලියන 3.1ක් දක්වා ඉහළ යාම පදනම් කරගනිමිනි. කෙසේ වෙතත්, මෙය ජනාධිපති ඩොලර් ට්‍රම්ප් සහ ජෙරොම් පවෙල් අතර පවතින දිගුකාලීන අමනාපයේ ප්‍රතිඵලයක් බව බොහෝ දෙනාගේ මතයයි. විශේෂයෙන්ම පොලී අනුපාත අඩු කරන ලෙස ට්‍රම්ප් කළ ඉල්ලීම් පවෙල් විසින් ප්‍රතික්ෂේප කිරීම මෙම ගැටුමට මූලික හේතුව වී තිබේ.
ජෙරොම් පවෙල්ගේ ධුර කාලය මැයි 15 වනදායින් අවසන් වීමට නියමිත අතර, ට්‍රම්ප් විසින් එම ධුරය සඳහා කෙවින් වෝෂ් (Kevin Warsh) නම් කර ඇත. මෙම නාමයෝජනාව ස්ථිර කිරීම සඳහා සෙනෙට් මණ්ඩලයේ සහාය ලබා ගැනීමට නම් පවෙල්ට එරෙහි පරීක්ෂණ නතර කළ යුතු බවට රිපබ්ලිකන් සෙනෙට් සභික තොම් ටිලිස් කළ බලපෑම මෙම තීරණයට ප්‍රධාන හේතුවක් වූ බව වාර්තා වේ.
මෙම පරීක්ෂණය “පෙර නොවූ විරූ” එකක් ලෙස හැඳින්වූ පවෙල්, මෙය මහ බැංකුවේ ස්වාධීනත්වයට එල්ල වූ තර්ජනයක් බව පවසා තිබුණි. දේශපාලන බලපෑම්වලින් තොරව ආර්ථික දත්ත මත පදනම්ව පොලී අනුපාත තීරණය කිරීමේ අයිතිය සුරැකිය යුතු බව ඔහු අවධාරණය කළේය. පවෙල්ගේ ධුර කාලය අවසන් වූ පසු කෙවින් වෝෂ් එම ධුරයට පත්වන තෙක් පවෙල් තවදුරටත් සේවයේ රැඳී සිටීමට සැලසුම් කර ඇත.
Post Views: 0
Previous Post

ලෝක මැලේරියා දිනය අදයි රෝගය යළි හිස එසවීම වැළැක්වීමට සෞඛ්‍ය අංශ සීරුවෙන්

Next Post

වතුර බෝතලයක් වැඩි මිලට විකුණූ හපුතලේ හෝටලයකට රුපියල් ලක්ෂ 10ක දඩයක්

Editor TTV News

Editor TTV News

Next Post
වතුර බෝතලයක් වැඩි මිලට විකුණූ  හපුතලේ හෝටලයකට  රුපියල් ලක්ෂ 10ක දඩයක්

වතුර බෝතලයක් වැඩි මිලට විකුණූ හපුතලේ හෝටලයකට රුපියල් ලක්ෂ 10ක දඩයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ෆ්ලොරිඩාවේ නව සත්ව උද්‍යානයක්  විවෘත කිරීමට පෙර  මන්දගාමී වලසුන් Sloths 31 දෙනෙකු මියයයි

ෆ්ලොරිඩාවේ නව සත්ව උද්‍යානයක් විවෘත කිරීමට පෙර මන්දගාමී වලසුන් Sloths 31 දෙනෙකු මියයයි

25 April 2026
ස්පාඤ්ඤයට එල්ල වූ  ඇමරිකානු තර්ජනයට එරෙහිව  යුරෝපීය නේටෝ මිත්‍ර රටවල්  පෙරමුණට

ස්පාඤ්ඤයට එල්ල වූ ඇමරිකානු තර්ජනයට එරෙහිව යුරෝපීය නේටෝ මිත්‍ර රටවල් පෙරමුණට

25 April 2026
රුපියල් කෝටි දෙකහමාරක  කුෂ් මත්ද්‍රව්‍ය සමඟ  ඡායාරූප ශිල්පියෙකු  කටුනායකදී දැලේ

රුපියල් කෝටි දෙකහමාරක කුෂ් මත්ද්‍රව්‍ය සමඟ ඡායාරූප ශිල්පියෙකු කටුනායකදී දැලේ

25 April 2026
දකුණු ලෙබනනයේ  ගැටුම් උත්සන්න වෙයි

දකුණු ලෙබනනයේ ගැටුම් උත්සන්න වෙයි

25 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ෆ්ලොරිඩාවේ නව සත්ව උද්‍යානයක්  විවෘත කිරීමට පෙර  මන්දගාමී වලසුන් Sloths 31 දෙනෙකු මියයයි

ෆ්ලොරිඩාවේ නව සත්ව උද්‍යානයක් විවෘත කිරීමට පෙර මන්දගාමී වලසුන් Sloths 31 දෙනෙකු මියයයි

25 April 2026
ස්පාඤ්ඤයට එල්ල වූ  ඇමරිකානු තර්ජනයට එරෙහිව  යුරෝපීය නේටෝ මිත්‍ර රටවල්  පෙරමුණට

ස්පාඤ්ඤයට එල්ල වූ ඇමරිකානු තර්ජනයට එරෙහිව යුරෝපීය නේටෝ මිත්‍ර රටවල් පෙරමුණට

25 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved