එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ තම වීසා බැඳුම්කර වැඩසටහන ස්ථිරවම ක්‍රියාත්මක කරන බවයි. මෙම නව ප්‍රතිපත්තිය යටතේ, බොහෝ දුරට අප්‍රිකානු රටවල් ඇතුළුව රටවල් 50ක පුද්ගලයින්ට ව්‍යාපාර හෝ සංචාරක කටයුතු සඳහා B1 හෝ B2 වීසා බලපත්‍රයක් ලබා ගැනීමට පෙර අමෙරිකානු ඩොලර් 20,000ක් දක්වා ආපසු ගෙවිය හැකි බැඳුම්කරයක් ගෙවීමට සිදු විය හැකිය.
2025 වසරේදී ආරම්භ කරන ලද නියමු ව්‍යාපෘතියක් මත පදනම් වූ මෙම නව නීතිය ඉදිරි අගෝස්තු 3 වන දින සිට නිල වශයෙන් ක්‍රියාත්මක වේ.
















