• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇමෙරිකා ජනාධිපති ඉරානය ගැන දැඩිව විවේචනය කරයි

26 September 2018
in විදෙස්

ඉරානය විසින් ජනතාවට හානි සිදු කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. අමෙරිකානු ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසිවාරය අමතමින් ඉරානයේ ක්‍රියා කලාපය දැඩි විවේචනයට ලක්කර තිබේ.

මැදපෙරදිග රටවල් තුළ ව්‍යාකූල තත්ත්වයක් සහ විනාශයක් සිදුකිරීමට ඉරානය කටයුතු කරමින් සිටින බවටයි ඔහු එහිදී චෝදනා කළේ. ඇමෙරිකාවෙන් ආධාර ලබාගන්නා රටවල්වලට තමන් ඉතා කැමැත්තෙන්ම සහයෝගය ලබාදෙන බවද ඇමෙරිකා ජනාධිපතිවරයා මහා මණ්ඩල සැසිවාරයේදී කියාසිටියා. ඇමෙරිකාවට ගරුකරන සහ ඇමෙරිකාවේ මිතුරු රාජ්‍යයන්ට පමණක් අදාල විදේශාධාර ලබාදීමට පියවර ගන්නා බවද ඔහු එහිදී ප්‍රකාශකර සිටියා.

Post Views: 12
Previous Post

ශ්‍රී ලංකාව දිහා අලුත් විදිහට බලන්න – ජනපති

Next Post

ක්‍රිකට්වලට අනවශ්‍ය ඇඟිලි ගැසීම් වැඩියි – ඇමැති අකිල කියයි

editor

editor

Next Post

ක්‍රිකට්වලට අනවශ්‍ය ඇඟිලි ගැසීම් වැඩියි - ඇමැති අකිල කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved