• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ දැඩි පීඩනය හමුවේ වුවද කියුබාව තවත් වෙනිසියුලාවක් නොවීමේ දේශපාලන පසුබිම

23 May 2026
in පුවත්, විදෙස්
ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ  දැඩි පීඩනය හමුවේ වුවද  කියුබාව තවත් වෙනිසියුලාවක්  නොවීමේ දේශපාලන පසුබිම
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය ජනවාරි මාසයේදී වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝව (Nicolas Maduro) බලයෙන් පහ කිරීම සඳහා සිය යුද ශක්තිය භාවිත කිරීමෙන් අනතුරුව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය මේ වන විට කොමියුනිස්ට් පාලනයක් පවතින කියුබාව වෙත ද සිය රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික පීඩනය දැඩි කර තිබේ. වෙනිසියුලාව කියුබාවේ ප්‍රධානතම දේශපාලන සහකරු වුවද, වත්මන් ඇමරිකානු මැදිහත් වීම් හමුවේ කියුබාව වෙනිසියුලාව මෙන් පහසුවෙන් බිඳ නොවැටීමට (Venezuela 2.0 නොවීමට) බලපාන ප්‍රධාන කරුණු කිහිපයක් දේශපාලන විචාරකයින් පෙන්වා දෙති.
වෙනිසියුලාවේදී ඇමරිකානු හමුදා මෙහෙයුමකින් මදුරෝව අත්අඩංගුවට ගැනීමෙන් පසු, එරට උප ජනාධිපතිනී ඩෙල්සි රොඩ්‍රිගස් (Delcy Rodriguez) වහාම වැඩබලන ජනාධිපතිනිය ලෙස පාලනය භාරගත්තාය. එමෙන්ම එරට නොබෙල් ත්‍යාගලාභී මරියා කොරිනා මචාඩෝ (Maria Corina Machado) වැනි ජනප්‍රිය විපක්ෂ නායකත්වයක් ද පවතී. නමුත් කියුබාවේ වත්මන් ජනාධිපති මිගෙල් ඩයස්-කැනෙල් (Miguel Diaz-Canel) හෝ ඇමරිකාව විසින් මේ වන විට චෝදනා ගොනුකර ඇති 94 හැවිරිදි හිටපු නායක රාහුල් කැස්ත්‍රෝ (Raúl Castro) වෙනුවට පාලනයට පැමිණිය හැකි එවැනි විකල්ප දේශපාලන බලවේගයක් හෝ ප්‍රබල විපක්ෂ නායකත්වයක් කියුබාව තුළ නිර්මාණය වීමට එරට ආරක්ෂක අංශ ඉඩ දී නොමැත.
වෙනිසියුලාවේ හමුදාවට වඩා කියුබානු හමුදාව දෘෂ්ටිමය වශයෙන් දැඩිව බැඳී පවතින අතර, රුසියාව සහ චීනය සමඟ පවතින දීර්ඝකාලීන සබඳතා හේතුවෙන් කියුබාවේ ඔත්තු සේවා සහ නිරීක්ෂණ තාක්ෂණය (Surveillance and Intelligence) ඉතා ඉහළ මට්ටමක පවතී. පසුගිය ජනවාරි මාසයේදී වෙනිසියුලාවේදී මදුරෝට ආරක්ෂාව සපයමින් සිටි කියුබානු නියෝජිතයන් පිරිසක් ඇමරිකානු ප්‍රහාරවලින් මියගිය ද, ඉන් බේරුණු පිරිස් ඇමරිකානු උපක්‍රම පිළිබඳව හොඳින් අත්දැකීම් ලබා සිටිති.
.
Post Views: 0
Previous Post

Stranger Things හි ඉලෙවන්ගේ සුප්‍රසිද්ධ රෝස පැහැති ගවුම ස්මිත්සෝනියන් කෞතුකාගාරයට පරිත්‍යාග කෙරේ

Next Post

ද්විපාර්ශ්වික සබඳතා අලුත් කරමින් ඉන්දීය වාණිජ අමාත්‍ය පියුෂ් ගෝයල් ව්‍යාපාරික නායකයන් 150ක් සමඟ කැනඩාවේ විශේෂ සංචාරයක

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහ වැසි හමුවේ  මතු වන දුක් ගිනි

මහ වැසි හමුවේ මතු වන දුක් ගිනි

23 May 2026
අතිපූජ්‍ය අගලබඩ පියසිරි  මහා නාහිමිපාණන් වහන්සේගේ  හෙට ආදාහන පූජෝත්සවය

අතිපූජ්‍ය අගලබඩ පියසිරි මහා නාහිමිපාණන් වහන්සේගේ හෙට ආදාහන පූජෝත්සවය

23 May 2026
වෙච්ච හැමදේම කියන්න බැහැ

වෙච්ච හැමදේම කියන්න බැහැ

23 May 2026
ෆේස්බුක් පෙම්වතියගේ  නිවසේ සැඟව සිටි  දික්ඔය ද්විත්ව ඝාතනයේ  සැකකරු කොටු!

ෆේස්බුක් පෙම්වතියගේ නිවසේ සැඟව සිටි දික්ඔය ද්විත්ව ඝාතනයේ සැකකරු කොටු!

23 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහ වැසි හමුවේ  මතු වන දුක් ගිනි

මහ වැසි හමුවේ මතු වන දුක් ගිනි

23 May 2026
අතිපූජ්‍ය අගලබඩ පියසිරි  මහා නාහිමිපාණන් වහන්සේගේ  හෙට ආදාහන පූජෝත්සවය

අතිපූජ්‍ය අගලබඩ පියසිරි මහා නාහිමිපාණන් වහන්සේගේ හෙට ආදාහන පූජෝත්සවය

23 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved