• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

Stranger Things හි ඉලෙවන්ගේ සුප්‍රසිද්ධ රෝස පැහැති ගවුම ස්මිත්සෝනියන් කෞතුකාගාරයට පරිත්‍යාග කෙරේ

23 May 2026
in පුවත්, විදෙස්
Stranger Things හි  ඉලෙවන්ගේ සුප්‍රසිද්ධ රෝස පැහැති ගවුම  ස්මිත්සෝනියන් කෞතුකාගාරයට  පරිත්‍යාග කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වූ, පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනිදා (New Year’s Eve) සිය 5 වන සහ අවසන් කේතුකාවෙන් නිමාව දුටු ‘Stranger Things’ ටෙලි නාට්‍ය මාලාව, නෙට්ෆ්ලික්ස් (Netflix) ඉතිහාසයේ නවතම වාර්තාවක් තබමින් ඇමරිකාවේ සුප්‍රසිද්ධ ‘ස්මිත්සෝනියන් ජාතික කෞතුකාගාරය’ (Smithsonian) වෙත ඇතුළත් වූ ප්‍රථම නෙට්ෆ්ලික්ස් නිර්මාණය බවට පත්ව තිබේ. ඒ අනුව එහි ප්‍රධාන චරිතයක් වන ‘ඉලෙවන්’ (Eleven – Millie Bobby Brown) විසින් පළමු වන කේතුකාවේදී (Season 1) හැඳ සිටි ඇගේ අනන්‍යතාවය විදහා දක්වන සුප්‍රසිද්ධ රෝස පැහැති ගවුම ඇතුළත් ඇඳුම් කට්ටලය මෙලෙස ජාතික එකතුවක් ලෙස කෞතුකාගාරය වෙත පරිත්‍යාග කර ඇත.
ස්මිත්සෝනියන් ඇමරිකානු ඉතිහාසය පිළිබඳ ජාතික කෞතුකාගාරයේ විනෝදාස්වාද අංශයේ පාලක (Curator) රයන් ලින්ටල්මන් (Ryan Lintelman) විසින් හොලිවුඩ් ෆොරෙවර් (Hollywood Forever) සුසාන භූමියේ බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැවැති නෙට්ෆ්ලික්ස් විශේෂ උත්සවයකදී මෙම නිල පරිත්‍යාගය ප්‍රකාශයට පත් කරන ලදී. මෙම අවස්ථාවට ‘Stranger Things’ හි නිර්මාණකරුවන් වන මැට් සහ රොස් ඩෆර් (Duffer Brothers), අධ්‍යක්ෂ සහ විධායක නිෂ්පාදක ෂෝන් ලෙවී (Shawn Levy) මෙන්ම ප්‍රධාන නළු නිළියන් වන ඩේවිඩ් හාබර්, නටාලියා ඩයර්, ජේමි කැම්බල් බවර් සහ නෝවා ෂ්නැප් ද සහභාගී වූහ. විශේෂත්වයක් වන්නේ මෙම කෞතුකාගාරය පසුබිම් කරගනිමින් 2009 වසරේ තිරගත වූ ප්‍රකට ‘Night at the Museum: Battle of the Smithsonian’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ද මෙහි සිටි ෂෝන් ලෙවී විසින්ම වීමයි.
එහිදී අදහස් දැක්වූ රයන් ලින්ටල්මන් මහතා කියා සිටියේ, ‘Stranger Things’ කතා මාලාව හරහා කාලය අභිබවා යන, ඇමරිකානු සමාජයේ බලධාරීන් සහ ෆෙඩරල් රජය කෙරෙහි පවතින සැකය මෙන්ම විද්‍යාවේ නාමයෙන් සිදුවන සදාචාර විරෝධී ක්‍රියාවන් මනාව සමාජයට ඉදිරිපත් කළ බවයි. කිම්බර්ලි ඇඩම්ස් සහ මැල්ගෝසියා ටුර්සාන්ස්කා විසින් නිර්මාණය කරන ලද මෙම ඇඳුම හරහා, කිසිදු පෞද්ගලිකත්වයක් නොමැතිව රෝහල් ගවුම් පමණක් ඇඳ සිටි ‘ඉලෙවන්’ නමැති දැරිය, පළමු වරට රෝස පැහැති ගවුම සහ රන්වන් පැහැති හිසකෙස් (Wig) පළඳිමින් තමන් ලස්සන බව පවසන අවස්ථාව, ඇය තමන්ගේ ආත්මීය ශක්තිය සහ ස්වයං අවබෝධය සොයා යන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 0
Previous Post

ලක්දිව තේ උරුමයට වසර 159ක් නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජාත්‍යන්තර තේ දිනය උත්කර්ෂවත් අන්දමින් සමරයි

Next Post

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ දැඩි පීඩනය හමුවේ වුවද කියුබාව තවත් වෙනිසියුලාවක් නොවීමේ දේශපාලන පසුබිම

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහ වැසි හමුවේ  මතු වන දුක් ගිනි

මහ වැසි හමුවේ මතු වන දුක් ගිනි

23 May 2026
අතිපූජ්‍ය අගලබඩ පියසිරි  මහා නාහිමිපාණන් වහන්සේගේ  හෙට ආදාහන පූජෝත්සවය

අතිපූජ්‍ය අගලබඩ පියසිරි මහා නාහිමිපාණන් වහන්සේගේ හෙට ආදාහන පූජෝත්සවය

23 May 2026
වෙච්ච හැමදේම කියන්න බැහැ

වෙච්ච හැමදේම කියන්න බැහැ

23 May 2026
ෆේස්බුක් පෙම්වතියගේ  නිවසේ සැඟව සිටි  දික්ඔය ද්විත්ව ඝාතනයේ  සැකකරු කොටු!

ෆේස්බුක් පෙම්වතියගේ නිවසේ සැඟව සිටි දික්ඔය ද්විත්ව ඝාතනයේ සැකකරු කොටු!

23 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහ වැසි හමුවේ  මතු වන දුක් ගිනි

මහ වැසි හමුවේ මතු වන දුක් ගිනි

23 May 2026
අතිපූජ්‍ය අගලබඩ පියසිරි  මහා නාහිමිපාණන් වහන්සේගේ  හෙට ආදාහන පූජෝත්සවය

අතිපූජ්‍ය අගලබඩ පියසිරි මහා නාහිමිපාණන් වහන්සේගේ හෙට ආදාහන පූජෝත්සවය

23 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved