• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන ගුවන් සේවා ලොව පුරා වසා දැමීමට ඇමරිකාවෙන් දැඩි පියවරක්

සැප්තැම්බර් 23 සිට ගුවන් ගමන් ඇතුළු සේවා රැසකට බලපෑම්

22 September 2026
in පුවත්, විදෙස්
ඉරාන ගුවන් සේවා ලොව පුරා වසා දැමීමට  ඇමරිකාවෙන් දැඩි පියවරක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් Scott Bessent පවසන්නේ සැප්තැම්බර් 23 සිට ඉරාන ගුවන් සමාගම්වල ජාත්‍යන්තර මෙහෙයුම් දැඩි ලෙස සීමා වනු ඇති බවයි. ඔහු සඳහන් කර ඇත්තේ ඉරාන ගුවන් සමාගම්වලට ඉන්ධන, ගොඩබෑමේ සේවා සහ ටිකට්පත් අලෙවි ඇතුළු සේවා සපයන විදේශ ආයතනවලටද එක්සත් ජනපද සම්බාධකවල බලපෑම එල්ල විය හැකි බවයි.
එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සැප්තැම්බර් 8 දා ඉරාන ගුවන් සේවා ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතන 36ක් සහ ඉරාන ගුවන් සමාගම් 27ක් සම්බාධක යටතට ගෙන තිබුණා. එම පියවර ඉරාන රජය විසින් ගුවන් සේවා ක්ෂේත්‍රය හරහා අවි, පුද්ගලයන් සහ නීතිවිරෝධී භාණ්ඩ ප්‍රවාහනය කරන බවට ඇමරිකානු රජය කරන චෝදනා සමඟ සම්බන්ධ කර තිබෙනවා.
මෙම නව පියවර හේතුවෙන් ඉරාන ගුවන් සමාගම් භාවිත කරන විදේශ ගුවන් තොටුපොළ, ඉන්ධන සැපයුම්, ගොඩබෑමේ සහ භූමි සේවා මෙන්ම ටිකට්පත් අලෙවි ජාලවලට බලපෑම් ඇති විය හැකි අතර, එය ඉරානයේ ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහාද බලපෑමක් ඇති කළ හැකි බව වාර්තා වේ.
Post Views: 1
Previous Post

16 හැවිරිදි නුයාරා ප්‍රනාන්දු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා අභිමානය රැගෙන පෙරමුණට එයි

Next Post

අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට ගත් හිටපු බස්නාහිර පළාත් සෞඛ්‍ය ඇමති ජගත් තිලකසිරිට ඇප

Editor TTV News

Editor TTV News

Next Post
අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට ගත් හිටපු බස්නාහිර පළාත් සෞඛ්‍ය ඇමති ජගත් තිලකසිරිට ඇප

අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට ගත් හිටපු බස්නාහිර පළාත් සෞඛ්‍ය ඇමති ජගත් තිලකසිරිට ඇප

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
ආසන 13ක සිට 54කට පැමිණි PJD මොරොක්කෝ මැතිවරණයේ  යළි නැගී එයි

ආසන 13ක සිට 54කට පැමිණි PJD මොරොක්කෝ මැතිවරණයේ යළි නැගී එයි

24 September 2026
නායයෑම් අවදානම ඉහළ යයි දිස්ත්‍රික්ක රැසකට අනතුරු ඇඟවීම්

නායයෑම් අවදානම ඉහළ යයි දිස්ත්‍රික්ක රැසකට අනතුරු ඇඟවීම්

24 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved