• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අමෙරිකානු රාජ්‍ය ලේකම් දිවයිනෙන් පිටව යයි

28 October 2020
in දේශීය

දිවයිනට පැමිණි අමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පියෝ මහතා අද (28) ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටව යයි.

ඔහු දහවල් කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වී තිබේ.

ඒ අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් හමුවීමෙන් අනතුරුවයි.

අනතුරුව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඇතුළු ධූත පිරිස පස්වරු 1.06 ට ඔවුන් පැමිණි විශේෂ ගුවන් යානයෙන් මාලදිවයින බලා පිටත්ව ගියේය.

 

Post Views: 10
Previous Post

මාර්ග සංවර්ධනයට නිර්මාණ නීතිගත සංස්ථාවේ දායකත්වයත් හිමි වේ

Next Post

කොරෝනා ආසාදිතයින් 5396 දක්වා ඉහලට

editor

editor

Next Post

කොරෝනා ආසාදිතයින් 5396 දක්වා ඉහලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved