• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බටහිර තීරයේ ප්‍රචණ්ඩත්වය වහා නවත්වන්න ඩෙමොක්‍රටික් සෙනෙට් සභිකයින් 45ක් නෙතන්යාහුට ලිපියක් යවයි

27 August 2026
in පුවත්, විදෙස්
බටහිර තීරයේ ප්‍රචණ්ඩත්වය වහා නවත්වන්න ඩෙමොක්‍රටික් සෙනෙට් සභිකයින් 45ක් නෙතන්යාහුට ලිපියක් යවයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
බටහිර තීරයේ (West Bank) සිදුවන ප්‍රචණ්ඩකාරී ක්‍රියා වහාම නතර කරන ලෙස අමෙරිකානු ඩෙමොක්‍රටික් පක්ෂයේ සෙනෙට් සභිකයින් 45 දෙනෙකු එක්ව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු වෙත හදිසි ලිපියක් යොමු කරමින් අවධාරණය කර තිබේ.
ඊශ්‍රායල ආරක්ෂක බලකායන් විසින් පලස්තීන ජාතිකයින් සමූහ වශයෙන් අත්අඩංගුවට ගැනීම, පල්ලි වෙත එල්ල වන ප්‍රහාර සහ මෑතකාලීනව වර්ධනය වූ ප්‍රචණ්ඩත්වය පිළිබඳව එහිදී දැඩි කනස්සල්ල පළ කර ඇත. එසේම 2022 සිට මේ දක්වා බටහිර තීරයේදී ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය අමෙරිකානු ජාතිකයින් 9 දෙනාගේ මරණ සම්බන්ධයෙන් විනිවිද පෙනෙන පරීක්ෂණයක් පවත්වන ලෙස ද ඔවුහු ඉල්ලා සිටිති. ඊශ්‍රායලයේ දැඩි හිතවාදියෙකු වන චක් ෂූමර් (Chuck Schumer) ඇතුළු ඇඩම් ෂිෆ් සහ කෝරි බුකර් යන ජ්‍යෙෂ්ඨ සෙනෙට් සභිකයින්ගේ මූලිකත්වයෙන් මෙම ලිපිය යොමු කර තිබීම ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව ඇත.
තොරතුරු උපුටා ගැනීම: mario nawfal(x) ඇසුරින්
Post Views: 1
Previous Post

පසුගිය පැය 24 තුළ ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් 07ක් මරුට

Next Post

අවශ්‍ය වුවහොත් සාකච්ඡා පැත්තක දමා ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන මුළුමනින්ම විනාශ කරනවා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අමෙරිකානු සම්බාධක හමුවේ පුටින් සහ ඉරාන ජනපති කියර්ගිස්තානයේදී හදිසි හමුවකට සැරසෙයි

26 August 2026
නේපාලයේ ව්‍යසනය හමුවේ ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් හදිසි ඇමතුම් අංකයක්

නේපාලයේ ගංවතුරින් අතුරුදන් වූ සංචාරකයින් ගණන 579 දක්වා ඉහළට

චීන ආක්‍රමණික තර්ජනය හමුවේ ඩ්‍රෝන යානා 210 000ක් මිලදී ගැනීමට තායිවානය සැරසෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකානු සම්බාධක හමුවේ පුටින් සහ ඉරාන ජනපති කියර්ගිස්තානයේදී හදිසි හමුවකට සැරසෙයි

අමෙරිකානු සම්බාධක හමුවේ පුටින් සහ ඉරාන ජනපති කියර්ගිස්තානයේදී හදිසි හමුවකට සැරසෙයි

26 August 2026
නේපාලයේ ව්‍යසනය හමුවේ ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් හදිසි ඇමතුම් අංකයක්

නේපාලයේ ව්‍යසනය හමුවේ ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් හදිසි ඇමතුම් අංකයක්

26 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved