• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මදුරෝ බලයෙන් පහ කිරීමට ඔට්ටු අල්ලා ඩොලර් 400,000ක් උපයූ අමෙරිකානු සෙබළෙකුට නඩු

24 April 2026
in පුවත්, විදෙස්
මදුරෝ බලයෙන් පහ කිරීමට  ඔට්ටු අල්ලා ඩොලර් 400,000ක් උපයූ  අමෙරිකානු සෙබළෙකුට නඩු
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වෙනිසියුලානු හිටපු ජනාධිපති නිකොලස් මදුරෝ (Nicolas Maduro) අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ අමෙරිකානු හමුදා සෙබළෙකු, එම මෙහෙයුමට අදාළ රහසිගත තොරතුරු භාවිත කරමින් ඔට්ටු අල්ලා අයුතු ලෙස මුදල් ඉපයීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ.
අමෙරිකානු විශේෂ බලකායේ (U.S. Army Special Forces) මාස්ටර් සැරයන්වරයෙකු වන 38 හැවිරිදි ගැනන් කෙන් වැන් ඩයික් (Gannon Ken Van Dyke), මදුරෝ අත්අඩංගුවට ගැනීමට පෙර ඒ පිළිබඳව තිබූ රහසිගත තොරතුරු භාවිත කරමින් ‘Polymarket’ නමැති අනාවැකි පළකරන වෙබ් අඩවියක (Prediction Market) ඔට්ටු අල්ලා තිබේ. අමෙරිකානු හමුදා වෙනිසියුලාවට ඇතුළු වන බවටත්, මදුරෝ බලයෙන් පහ වන බවටත් ඔහු තැබූ ඔට්ටු මගින් ඩොලර් 400,000ක (ආසන්න වශයෙන් රුපියල් කෝටි 12ක් පමණ) ලාභයක් උපයා ඇත.
මොහුට එරෙහිව රජයේ රහසිගත තොරතුරු පෞද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා භාවිත කිරීම, වංචා කිරීම සහ නීති විරෝධී මූල්‍ය ගනුදෙනු සිදු කිරීම යන චෝදනා යටතේ නිව්යෝර්ක් අධිකරණයක නඩු පවරා ඇත. අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව මෙවැනි අනාවැකි පළකරන වෙබ් අඩවියක් හරහා සිදුකළ “අභ්‍යන්තර තොරතුරු භාවිත කර වෙළඳාම් කිරීම” (Insider Trading) සම්බන්ධයෙන් නඩු පැවරූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.
හමුදා නිලධාරීන්ට ලබා දෙන රහසිගත තොරතුරු මෙහෙයුම්වල ආරක්ෂාව සඳහා මිස පෞද්ගලික ධනය ඉපයීමට නොවන බව අමෙරිකානු වැඩබලන නීතිපති ටොඩ් බ්ලාන්ච් (Todd Blanche) අවධාරණය කර ඇත.
Post Views: 0
Previous Post

ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

Next Post

British Cosmetics සහ එතෙර බිස්නස් ජාත්‍යන්තර වෙළෙඳපොළ ජය ගැනීමට අත්වැල් බැඳගනී

Editor TTV News

Editor TTV News

Next Post
British Cosmetics සහ  එතෙර බිස්නස් ජාත්‍යන්තර වෙළෙඳපොළ  ජය ගැනීමට අත්වැල් බැඳගනී

British Cosmetics සහ එතෙර බිස්නස් ජාත්‍යන්තර වෙළෙඳපොළ ජය ගැනීමට අත්වැල් බැඳගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මධ්‍යම කඳුකරයෙන් මතුවන  අත්භූත සලකුණු  කාසල්රි සහ මාවුස්සාකැලේ පත්ලෙන්  එළියට එන අතීතයේ සැඟවුණු රහස

මධ්‍යම කඳුකරයෙන් මතුවන අත්භූත සලකුණු කාසල්රි සහ මාවුස්සාකැලේ පත්ලෙන් එළියට එන අතීතයේ සැඟවුණු රහස

24 April 2026
යුක්රේනයට අවශ්‍ය වන්නේ  සංකේතාත්මක නොව  පූර්ණ යුරෝපා සංගම් සාමාජිකත්වයයි සෙලෙන්ස්කි

යුක්රේනයට අවශ්‍ය වන්නේ සංකේතාත්මක නොව පූර්ණ යුරෝපා සංගම් සාමාජිකත්වයයි සෙලෙන්ස්කි

24 April 2026
කැනඩාවේ Cohere සහ  ජර්මනියේ Aleph Alpha සමාගම්  ඒකාබද්ධ වෙයි

කැනඩාවේ Cohere සහ ජර්මනියේ Aleph Alpha සමාගම් ඒකාබද්ධ වෙයි

24 April 2026
රාජපක්ෂ පවුලේ ප්‍රබලයින් පිරිසකට එරෙහිව  මහාධිකරණයේ පවතින  අතිශය ආන්දෝලනාත්මක නඩුවට අද සිදුවූ දේ මෙන්න

රාජපක්ෂ පවුලේ ප්‍රබලයින් පිරිසකට එරෙහිව මහාධිකරණයේ පවතින අතිශය ආන්දෝලනාත්මක නඩුවට අද සිදුවූ දේ මෙන්න

24 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Made in Europe’ නීතිය භූගෝලීය වශයෙන්  සමීප රටවලට පමණක් සීමා විය යුතු බවට  යෝජනාවක්

Made in Europe’ නීතිය භූගෝලීය වශයෙන් සමීප රටවලට පමණක් සීමා විය යුතු බවට යෝජනාවක්

24 April 2026
ඉතාලියේ Eni බලශක්ති සමූහය  සිය කොටස් නැවත මිලදී ගැනීමේ  වටිනාකම යුරෝ බිලියන 2.8 දක්වා  ඉහළ නංවයි

ඉතාලියේ Eni බලශක්ති සමූහය සිය කොටස් නැවත මිලදී ගැනීමේ වටිනාකම යුරෝ බිලියන 2.8 දක්වා ඉහළ නංවයි

24 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved