• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

නව විදුලිබල පුනරුදයට ඇමරිකාවෙනුත් සහාය

17 September 2020
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට ජාතික විදුලිබල සැලැස්මට අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබාදිමට සුදානම් බව ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රි ලංකා තානාපතිනිය ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් පවසයි.

ඇය මේ බව පැවසුවේ පසුගියදා විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සමග නිල සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

මෙම හමුවට ඇමරිකා එක්සත් ජනපද ආර්ථික අංශ ප්‍රධානී සූසන් එෆ්. වෝක් මහත්මිය ද විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ද සහභාගි විය.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙන්ම මිත්‍රත්වය වර්ධනය කිරීමේ අරමුණෙන් පැවති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ විදුලි ක්ෂේත්‍රයේ අනාගත සැලසුම් සහ සංවර්ධන ක්‍රමෝපායන් පිළිබදව විදුලිබල අමාත්‍යවරයා සහ ඇමරිකා එක්සත් ජනපද නියෝජිතවරියන් අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විනි.

මෙම සාකච්ඡාවේදී කරුණු දක්වමින්, ජාතික විදුලි ජනනයට හරිත හා පුනර්ජනනීය බලශක්ති දායකත්වය 70% ක් දක්වා ඉහළ නැංවිමත්, ඩීසල් දායකත්වය 5% ක් දක්වා පහළ හෙලීමත් සිදුකරන බව පැවසූ අමාත්‍යවරයා, ඒ වෙනුවෙන් දැනට පවතින පුනර්ජනනීය මූලාශ්‍රයන් සංවර්ධනය කිරීමට හා නව මූලාශ්‍රයන් ගවේශනය කිරීමටත් සැලසුම් කරමින් සිටින බව පැවසීය.

ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් පුනර්ජනනීය බලශක්තිය වර්ධනය කිරීම සදහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමටත්, මෙරට තුළ නව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් ස්ථාපනය සදහා තම රටේ ආයෝජකයන්ගේ අවධානය යොමුකරවීමට අදහස් කරන බව පැවසු ඇමරිකා එක්සත් ජනපද ආර්ථික අංශ ප්‍රධානී සූසන් එෆ්. වෝක් මහත්මිය, මෙරට තුළ පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති ස්ථාපනය කිරීම වෙනුවෙන් සහන ණය යෝජනා ක්‍රම දියත් කිරිමට අදහස් කරන බවද පැවසුවාය.

 

 

 

Post Views: 1
Previous Post

පාසල්වල කොවිඩ් උපදෙස් ඉදිරියටත් අකුරටම ක්‍රියාත්මක කරන්න ලෙස පාසල් ප්‍රධානීන්ට උපදෙස්

Next Post

මෙරට හදුන්කුරු විදෙස් වෙළෙඳ පොළටත්

editor

editor

Next Post

මෙරට හදුන්කුරු විදෙස් වෙළෙඳ පොළටත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved