• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ගෝලීය තෙල් වෙළඳපොළට අමෙරිකාවෙන් දැඩි තීරණයක්

ඉරාන තෙල් සඳහා ලබාදුන් සහනය අවසන් වෙයි

15 April 2026
in පුවත්, විදෙස්
ගෝලීය තෙල් වෙළඳපොළට  අමෙරිකාවෙන් දැඩි තීරණයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගෝලීය තෙල් මිල ස්ථාවරව පවත්වා ගැනීම සඳහා ඉරාන තෙල් බැරල් මිලියන 140ක් ජාත්‍යන්තර වෙළඳපොළට මුදා හැරීමට අමෙරිකාව ලබා දී තිබූ දින 30ක සහන කාලය (Waiver) එළඹෙන ඉරිදායින් අවසන් වන බව වොෂින්ටන් ආරංචි මාර්ග තහවුරු කරයි. මෙම සහන කාලය තවදුරටත් දීර්ඝ නොකිරීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර ඇති අතර, ඒ අනුව ලබන සඳුදා සිට ඉරානයට එරෙහි සම්බාධක අතිශය දැඩි මුහුණුවරක් ගනු ඇත.
මෙම තීරණයත් සමඟ ඉරානයෙන් තෙල් මිලදී ගන්නා ඕනෑම පාර්ශවයකට අමෙරිකානු සම්බාධකවලට සෘජුවම මුහුණ දීමට සිදුවන බවට වොෂින්ටනය අනතුරු අඟවා තිබේ. පසුගිය මාසය පුරා ඉරානයට යම් මට්ටමක ආර්ථික නිදහසක් හිමි වුවද, හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින යුදමය ආතතිය සහ රාජ්‍යතාන්ත්‍රික අර්බුද හමුවේ ඉරානයේ ප්‍රධාන ආදායම් මාර්ගය මුළුමනින්ම අවහිර කිරීම අමෙරිකාවේ අරමුණ වී ඇත.
මෙම තීරණය හේතුවෙන් ලබන සතියේ සිට ගෝලීය තෙල් මිල යළිත් ඉහළ යාමේ අවදානමක් පවතින බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම චීනය වැනි ඉරාන තෙල් මත යැපෙන රටවල් මෙම තීරණයට කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත්දැයි ලෝකයම විමසිල්ලෙන් පසුවේ. ඉරාන තෙල් අපනයනය ශුන්‍ය මට්ටමට (Zero exports) ගෙන ඒමේ අමෙරිකානු උපායමාර්ගය මැදපෙරදිග පවතින යුද ගිනි තවදුරටත් ඇවිලවීමට හේතු වනු ඇතැයි විදේශීය ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති.
තොරතුරු උපුටා ගැනීම:Reuters ඇසුරින්
Post Views: 3
Previous Post

ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු හය දෙනෙකු ජීවිතක්ෂයට

Next Post

ඉරාන වැසියාගේ හඬ නිහඬ කිරීමට ඉඩ නොදෙමි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන වැසියාගේ හඬ  නිහඬ කිරීමට ඉඩ නොදෙමි

ඉරාන වැසියාගේ හඬ නිහඬ කිරීමට ඉඩ නොදෙමි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හංගේරියානු මැතිවරණ ජයග්‍රාහක  පීටර් මැග්‍යාර් වෙත තුර්කි ජනාධිපති  එර්ඩොගාන්ගෙන් සුබපැතුම්

හංගේරියානු මැතිවරණ ජයග්‍රාහක පීටර් මැග්‍යාර් වෙත තුර්කි ජනාධිපති එර්ඩොගාන්ගෙන් සුබපැතුම්

15 April 2026
හෙස්බුල්ලා බලය  බිඳ දැමීමට  ඊශ්‍රායලය සහ ලෙබනනය එකඟ වෙයි

හෙස්බුල්ලා බලය බිඳ දැමීමට ඊශ්‍රායලය සහ ලෙබනනය එකඟ වෙයි

15 April 2026
ට්‍රම්ප් සහ මෝදි අතර  මිනිත්තු 40ක දුරකථන සංවාදයක්

ට්‍රම්ප් සහ මෝදි අතර මිනිත්තු 40ක දුරකථන සංවාදයක්

15 April 2026
ඉරාන වැසියාගේ හඬ  නිහඬ කිරීමට ඉඩ නොදෙමි

ඉරාන වැසියාගේ හඬ නිහඬ කිරීමට ඉඩ නොදෙමි

15 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හංගේරියානු මැතිවරණ ජයග්‍රාහක  පීටර් මැග්‍යාර් වෙත තුර්කි ජනාධිපති  එර්ඩොගාන්ගෙන් සුබපැතුම්

හංගේරියානු මැතිවරණ ජයග්‍රාහක පීටර් මැග්‍යාර් වෙත තුර්කි ජනාධිපති එර්ඩොගාන්ගෙන් සුබපැතුම්

15 April 2026
හෙස්බුල්ලා බලය  බිඳ දැමීමට  ඊශ්‍රායලය සහ ලෙබනනය එකඟ වෙයි

හෙස්බුල්ලා බලය බිඳ දැමීමට ඊශ්‍රායලය සහ ලෙබනනය එකඟ වෙයි

15 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved