• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අස්ථාවර සටන් විරාමය මැද ඇමෙරිකා ඉරාන සාම ගිවිසුමක් පිළිබඳ බලාපොරොත්තු ඉහළ යයි

16 April 2026
in පුවත්, විදෙස්
අස්ථාවර සටන් විරාමය මැද  ඇමෙරිකා ඉරාන  සාම ගිවිසුමක් පිළිබඳ  බලාපොරොත්තු ඉහළ යයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දින 14 ක තාවකාලික සටන් විරාමය අවසන් වීමට තවත් සතියක් ඉතිරිව තිබියදී ඇමෙරිකාව සහ ඉරානය අතර දෙවන වටයේ සාකච්ඡා පැවැත්වීමේ සූදානමක් පවතින බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි ඉරානයේ උතුරු ප්‍රදේශයේ සිට ටෙහෙරාන් අගනුවර දක්වා දිවෙන මහාමාර්ගවල පාලම් රැසක් ඇමෙරිකානු ප්‍රහාර හමුවේ විනාශ වී ඇති අතර ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ පැයක් ඇතුළත ඉරානයේ සියලුම පාලම් සහ විදුලි බලාගාර විනාශ කිරීමේ හැකියාව තමන් සතු බවයි
පසුගිය සති අන්තයේ පාකිස්තානයේදී උප ජනාධිපති ජේ ඩී වෑන්ස් සහ ඉරාන නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවලදී ඇමෙරිකාව සිය අවසන් කොන්දේසි ඉදිරිපත් කර තිබේ ඉරානයේ යුරේනියම් සෙලවීම් නතර කිරීම සහ හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම ඇමෙරිකාවේ ප්‍රධාන ඉල්ලීම් වන අතර සම්බාධක ඉවත් කිරීම සහ යුද්ධයෙන් සිදු වූ හානි සඳහා වන්දි ලබා ගැනීම ඉරානයේ අපේක්ෂාව වී ඇත පාකිස්තාන හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් ද මැදිහත්කරුවෙකු ලෙස මේ වන විට ටෙහෙරාන් නුවරට පැමිණ සිටින අතර තාවකාලික සටන් විරාමය තවදුරටත් දීර්ඝ කිරීම පිළිබඳව ද අවධානය යොමුව තිබේ
Post Views: 3
Previous Post

ලෙබනන සටන් විරාමය ගැන තීරණයක් නොගෙනම ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් රැස්වීම අවසන් වෙයි

Next Post

රුසියානු මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේන අගනුවර 12 හැවිරිදි දරුවෙකු මියයයි

Editor TTV News

Editor TTV News

Next Post
රුසියානු මිසයිල ප්‍රහාරයකින්  යුක්‍රේන අගනුවර  12 හැවිරිදි දරුවෙකු මියයයි

රුසියානු මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේන අගනුවර 12 හැවිරිදි දරුවෙකු මියයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වසර 34කට පසු  ඊශ්‍රායල සහ ලෙබනන නායකයන්  අතර සෘජු සාකච්ඡාවක්

වසර 34කට පසු ඊශ්‍රායල සහ ලෙබනන නායකයන් අතර සෘජු සාකච්ඡාවක්

16 April 2026
ඉරාන යුද්ධය මැද  චීන ආර්ථිකයේ වර්ධනයක්

ඉරාන යුද්ධය මැද චීන ආර්ථිකයේ වර්ධනයක්

16 April 2026
බ්‍රිතාන්‍යයේ සන්ඩර්ලන්ඩ් හි  මෝටර් රථ නිෂ්පාදනය සඳහා  නිසාන් සමාගම චීනයේ චෙරි සමාගම  සමඟ සාකච්ඡා පවත්වයි

බ්‍රිතාන්‍යයේ සන්ඩර්ලන්ඩ් හි මෝටර් රථ නිෂ්පාදනය සඳහා නිසාන් සමාගම චීනයේ චෙරි සමාගම සමඟ සාකච්ඡා පවත්වයි

16 April 2026
ඉරානය ලෝක කුසලානයට  අනිවාර්යයෙන්ම පැමිණිය යුතුයි

ඉරානය ලෝක කුසලානයට අනිවාර්යයෙන්ම පැමිණිය යුතුයි

16 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වසර 34කට පසු  ඊශ්‍රායල සහ ලෙබනන නායකයන්  අතර සෘජු සාකච්ඡාවක්

වසර 34කට පසු ඊශ්‍රායල සහ ලෙබනන නායකයන් අතර සෘජු සාකච්ඡාවක්

16 April 2026
ඉරාන යුද්ධය මැද  චීන ආර්ථිකයේ වර්ධනයක්

ඉරාන යුද්ධය මැද චීන ආර්ථිකයේ වර්ධනයක්

16 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved