ශ්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව, අද (අගෝස්තු 22) ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 325.10ක් ලෙස සටහන් වී තිබේ. එහි විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 334.23ක් ලෙසිනි.