• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලොතරැයි ජයග්‍රාහී මුදල් රටේ යහපත වෙනුවෙන් යොදවන්න – අගමැති කියයි

7 January 2021
in දේශීය

ඇතැම් කෝටිපති ලොතරැයි ජයග්‍රාහකයන් දුර්වල මුදල් පරිහරණය හේතුවෙන් හිටපු තත්ත්වයටත් වැඩිය පහළ මට්ටටමට වැටී ඇති නිසා ජයග්‍රාහී මුදල් දූ දරුවන්ගේ පවුලේ හා අවසානයේ රටේ යහපත වෙනුවෙන් යොදවන්න යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක හා ජයෝදා ලොතරැයිපත්වලින් බිහිවූ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් දෙදෙනෙකු සඳහා අද (07) දින අරලියගහ මන්දිරයේදී චෙක්පත් ප්‍රදානයට එක්වෙමිනි.

කෝටිපති කප්රුක 652 වන වාරයේ සුපිරි ජයමල්ල රු. 87,991,625/- ක මුදල දිනාගත් අඹන්පොල කුමාර පතිරන්නැහැලාගේ සුනිල් මහතාට හා ජයෝදා 1717 වන වාරයේ සුපිරි ජයමල්ල රු. 57,138,276/- ක මුදල දිනාගත් ගල්ගමුව ඒ.ජී.බී.ජී.කොඩිතුවක්කු මහත්වරුන්ට අදාළ චෙක්පත් මෙසේ අග්‍රාමාත්‍යවරයා අතින් ලබා දුන්නේය.

මෙම ලොතරැයිපත් අලෙවි කරනු ලැබුවේ අඹන්පොල අලෙවි නියෝජිත යූ.ඩී.එල්.දිනේෂ් කුමාර මහතා හා ගල්ගමුව අලෙවි නියෝජිත ටී.එම්.එස්.බී.මැණිකේ මහත්මිය විසිනි.

ලොතරැයි ජයග්‍රාහයින් විසින් දිනා ගන්නා මුදල් සිය පවුලේ හා දරුවන්ගේ අනාගත අභිවෘර්ධිය වෙනුවෙන් පමණක් යෙදවීමට කටයුතු කරන්නැයි අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

මෙම අවස්ථාව සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අමිත ගමගේ මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Post Views: 14
Previous Post

බයිඩ්න්ගේ ජය කොංග්‍රසය තහවුරු කරයි

Next Post

ජනතාවට හිතවාදි 18 දෙනෙකු යුත් කොමිෂමක් ජනපති පත් කරයි

editor

editor

Next Post

ජනතාවට හිතවාදි 18 දෙනෙකු යුත් කොමිෂමක් ජනපති පත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved