• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුමේෂ් තරංගගේ ඔලිම්පික් පදක්කම් සිහිනයට උස්වත්ත බිස්කට් සමාගමෙන් නිල අනුග්‍රාහකත්වය

26 June 2026
in දේශීය, පුවත්
රුමේෂ් තරංගගේ ඔලිම්පික් පදක්කම් සිහිනයට උස්වත්ත බිස්කට් සමාගමෙන් නිල අනුග්‍රාහකත්වය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ සුපිරි හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේගේ නිල අනුග්‍රාහකයා ලෙස මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් වන උස්වත්ත බිස්කට් පෞද්ගලික සමාගම අත්වැල් බැඳගෙන තිබේ. ජූනි 22 වන දින රුමේෂ්ගේ උපන් ගම් ප්‍රදේශය වන කැනන්තුඩාවේදී පැවැත්වුණු විශේෂ උපහාර උත්සවයකදී උස්වත්ත සමාගම විසින් රුමේෂ් තරංග වෙත රුපියල් මිලියන 2.5ක මුදල් ත්‍යාගයක් පිරිනැමූ අතර, ඔහුගේ පුහුණුකරු ටෝනි ප්‍රසන්න මහතාට ද රුපියල් 500,000ක මුදල් ත්‍යාගයක් පිරිනමමින් ඇගයීමට ලක් කෙරිණි.
මෙම අවස්ථාවේදී උස්වත්ත සමාගම ප්‍රතිඥා දුන්නේ 2028 වසරේ පැවැත්වීමට නියමිත ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල දක්වාම රුමේෂ් තරංගගේ ඔලිම්පික් සිහිනය සැබෑ කරගැනීම වෙනුවෙන් නිල අනුග්‍රාහකයා ලෙස අඛණ්ඩව සහයෝගය ලබා දෙන බවයි.
රුමේෂ් තරංග මෑතකදී රෝම ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී මීටර් 92.62ක දුරක් හෙල්ලය විසිකරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටවූ අතර, එය 2026 වසරේ ලොව හොඳම හෙල්ල විසිකිරීමේ දක්ෂතාවය ලෙස ද ඉතිහාසයට එක් විය. එමෙන්ම කටාර්හි දෝහා නුවර පැවැති ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී ද දක්ෂතා දක්වමින් ලෝක ශ්‍රේණිගත කිරීම්හි දෙවන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ද ඔහු සමත් විය. වසර 70කට වැඩි ඉතිහාසයක් ඇති උස්වත්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍රී ශංකර් පෙරේරා මහතා මෙහිදී ප්‍රකාශ කළේ ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් ගෙන එන මෙවැනි වීරයන් දිරිගැන්වීමට තමන් සැමවිටම කැපවී සිටින බවයි.
Post Views: 10
Previous Post

අල්ලස් සල්ලිවලින් සැප වාහන සහ ගෙවල් ගත්තාද?

Next Post

කුඩු ජාවාරම් ගැන කෙළින්ම කියන්න රටම එකට ප්‍රධාන කාර්යාලය විවෘතයි තොරතුරු දෙන්න 1818 අංකයත් වැඩ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග තෙල් සැපයුම අඩුවීම පියවා ගැනීමට සයිනොපෙක් සමාගම රුසියානු තෙල් ආනයනය ඉහළ නංවයි

මැදපෙරදිග තෙල් සැපයුම අඩුවීම පියවා ගැනීමට සයිනොපෙක් සමාගම රුසියානු තෙල් ආනයනය ඉහළ නංවයි

6 August 2026
කියුබාවට එරෙහිව නව සම්බාධක පැනවීමට ඇමරිකාව පියවර ගනී

කියුබාවට එරෙහිව නව සම්බාධක පැනවීමට ඇමරිකාව පියවර ගනී

6 August 2026
පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් සැමියා විසින් බිරිඳ ඝාතනය කෙරේ

පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් සැමියා විසින් බිරිඳ ඝාතනය කෙරේ

6 August 2026
ලෙබනන් – ඊශ්‍රායල  සටන් විරාම සාකච්ඡා  කිසිදු එකඟතාවකින් තොරව අවසන් වෙයි

ලෙබනන් – ඊශ්‍රායල සටන් විරාම සාකච්ඡා කිසිදු එකඟතාවකින් තොරව අවසන් වෙයි

6 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග තෙල් සැපයුම අඩුවීම පියවා ගැනීමට සයිනොපෙක් සමාගම රුසියානු තෙල් ආනයනය ඉහළ නංවයි

මැදපෙරදිග තෙල් සැපයුම අඩුවීම පියවා ගැනීමට සයිනොපෙක් සමාගම රුසියානු තෙල් ආනයනය ඉහළ නංවයි

6 August 2026
කියුබාවට එරෙහිව නව සම්බාධක පැනවීමට ඇමරිකාව පියවර ගනී

කියුබාවට එරෙහිව නව සම්බාධක පැනවීමට ඇමරිකාව පියවර ගනී

6 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved