• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුඩු ජාවාරම් ගැන කෙළින්ම කියන්න රටම එකට ප්‍රධාන කාර්යාලය විවෘතයි තොරතුරු දෙන්න 1818 අංකයත් වැඩ

26 June 2026
in දේශීය, පුවත්
කුඩු ජාවාරම් ගැන  කෙළින්ම කියන්න රටම එකට ප්‍රධාන කාර්යාලය විවෘතයි තොරතුරු දෙන්න 1818 අංකයත් වැඩ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මත්ද්‍රව්‍යවලට එරෙහි ජාතික මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නව ජාතික මෙහෙයුම් කාර්යාලය සහ මාධ්‍ය මධ්‍යස්ථානය බෙහෙවින් ඉවහල් වන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (26) කොළඹදී පැවති “රටම එකට” ජාතික මෙහෙයුමේ ප්‍රධාන කාර්යාලය සහ මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මත්ද්‍රව්‍ය සම්බන්ධ ඕනෑම තොරතුරක් ලබාදීම සඳහා දැනට භාවිත වන 1818 ක්ෂණික දුරකථන අංකය ඉදිරියේදී මෙම නව මාධ්‍ය මධ්‍යස්ථානය ඔස්සේ ක්‍රියාත්මක කෙරෙන බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. දශක ගණනාවක් තිස්සේ රට තුළ ව්‍යාප්ත වූ මත්ද්‍රව්‍ය උවදුර එක්වරම සමාජයෙන් තුරන් කළ නොහැකි වුවද, එය මැඩපැවැත්වීම සඳහා රජය අඛණ්ඩ හා සැලසුම්සහගත ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.
අතීතයේ පැවති දේශපාලන සබඳතා සහ බලපෑම් හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම රට පුරා ව්‍යාප්ත වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, වත්මන් රජය යටතේ එවැනි සියලු දේශපාලන බලපෑම් ඉවත් කර නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට නිදහසේ රාජකාරි කිරීමට අවස්ථාව සලසා දී ඇති බව ද අවධාරණය කළේය. මෙම නව මධ්‍යස්ථානය මාධ්‍ය සම්බන්ධීකරණයට පමණක් සීමා නොවී, මහජනතාවට සෘජුවම මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු ලබාදිය හැකි ආරක්ෂිත මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන බව ද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 9
Previous Post

රුමේෂ් තරංගගේ ඔලිම්පික් පදක්කම් සිහිනයට උස්වත්ත බිස්කට් සමාගමෙන් නිල අනුග්‍රාහකත්වය

Next Post

වෙනිසියුලා භූමිකම්පාවෙන් මියගිය ගණන 589 දක්වා සීග්‍රයෙන් ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
වෙනිසියුලා භූමිකම්පාවෙන් මියගිය ගණන  589 දක්වා සීග්‍රයෙන් ඉහළට

වෙනිසියුලා භූමිකම්පාවෙන් මියගිය ගණන 589 දක්වා සීග්‍රයෙන් ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග තෙල් සැපයුම අඩුවීම පියවා ගැනීමට සයිනොපෙක් සමාගම රුසියානු තෙල් ආනයනය ඉහළ නංවයි

මැදපෙරදිග තෙල් සැපයුම අඩුවීම පියවා ගැනීමට සයිනොපෙක් සමාගම රුසියානු තෙල් ආනයනය ඉහළ නංවයි

6 August 2026
කියුබාවට එරෙහිව නව සම්බාධක පැනවීමට ඇමරිකාව පියවර ගනී

කියුබාවට එරෙහිව නව සම්බාධක පැනවීමට ඇමරිකාව පියවර ගනී

6 August 2026
පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් සැමියා විසින් බිරිඳ ඝාතනය කෙරේ

පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් සැමියා විසින් බිරිඳ ඝාතනය කෙරේ

6 August 2026
ලෙබනන් – ඊශ්‍රායල  සටන් විරාම සාකච්ඡා  කිසිදු එකඟතාවකින් තොරව අවසන් වෙයි

ලෙබනන් – ඊශ්‍රායල සටන් විරාම සාකච්ඡා කිසිදු එකඟතාවකින් තොරව අවසන් වෙයි

6 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග තෙල් සැපයුම අඩුවීම පියවා ගැනීමට සයිනොපෙක් සමාගම රුසියානු තෙල් ආනයනය ඉහළ නංවයි

මැදපෙරදිග තෙල් සැපයුම අඩුවීම පියවා ගැනීමට සයිනොපෙක් සමාගම රුසියානු තෙල් ආනයනය ඉහළ නංවයි

6 August 2026
කියුබාවට එරෙහිව නව සම්බාධක පැනවීමට ඇමරිකාව පියවර ගනී

කියුබාවට එරෙහිව නව සම්බාධක පැනවීමට ඇමරිකාව පියවර ගනී

6 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved