• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි ලිපියක් සමාජ මාධ්‍යයේ හුවමාරුවේ

29 May 2026
in දේශීය, පුවත්
ජනාධිපති ලේකම් කාර්යාලයේ  පැරණි ලිපියක්  සමාජ මාධ්‍යයේ හුවමාරුවේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන 2009 මැයි 25 දිනැති ජනාධිපති ලේකම් කාර්යාලය විසින් විගණකාධිපති වෙත යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් උවිදු කුරුකුලසූරිය මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් විවේචනාත්මක අදහස් පළ කර තිබේ.සබරගමුව පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ හෘද සැත්කම සඳහා ජනාධිපතිවරයා විසින් අනුමත කරන ලද මූල්‍ය ආධාර පිළිබඳ විගණනයට අදාළ කරුණු පැහැදිලි කිරීමයි. එම මහතාගේ හෘද සැත්කම සඳහා මුලින් රුපියල් 2,500,000/-ක මුදලක් ජනාධිපතිවරයා විසින් අනුමත කර තිබුණි. පසුව වෛද්‍ය ඇස්තමේන්තුවට අනුව අමතර රුපියල් 1,200,000/-ක් වැය වී ඇති බවත්, එම අමතර මුදල ඉන්දීය රුපියල් 450,000ක් ලෙස ඉන්දීයාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය හරහා ගෙවා ඇති බවත් එහි සඳහන් වේ.ජනාධිපති ලේකම්වරයා විසින් විගණකාධිපතිවරයාට දන්වා ඇත්තේ, ජනාධිපතිවරයා විසින් වරක් අනුමත කරන ලද මුදලකට අදාළව, නැවත නැවත අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය නොවන බවත්, තම පූර්වගාමියා ද අනුමත කර ඇත්තේ මෙම ක්‍රියාමාර්ගය බවත්ය.
මෙම ලේඛනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් උවිදු කුරුකුලසූරිය මහතා ප්‍රකාශ කර ඇත්තේ, එවකට ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ ලලිත් වීරතුංග මහතා විගණකාධිපතිවරයා වෙත මෙම ලිපිය මගින් කරුණු දක්වා ඇති ආකාරය සහ එහි පවතින ස්වරූපය පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කරමිනි.
මෙම ලිපිය වසර 2009කට පෙර නිකුත් කරන ලද නිල ලේඛනයක් වන අතර, වත්මන් දේශපාලන පසුබිම තුළ එම ලේඛනය නැවත කරළියට පැමිණීම විශේෂ අවධානයකට ලක්ව තිබේ.

Post Views: 9
Previous Post

උපාලි පුවත්පත් සමාගමේ බුදුමග ධර්ම ග්‍රන්ථය ශාසනයට පූජා කෙරේ

Next Post

චීනයේ ෂින්ජියැං කලාපයේ සිදුවූ භූ කම්පනයකින් පැන නැගුණු කම්පනය

Editor TTV News

Editor TTV News

Next Post
චීනයේ ෂින්ජියැං කලාපයේ  සිදුවූ භූ කම්පනයකින් පැන නැගුණු කම්පනය

චීනයේ ෂින්ජියැං කලාපයේ සිදුවූ භූ කම්පනයකින් පැන නැගුණු කම්පනය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved