• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අවුරුදු 60 වැඩි වැඩිහිටියන් හට එන්නත් ලබා දීම අරඹයි

12 March 2021
in දේශීය

කොවැක්ස් වැඩපිළිවෙල යටතේ පසුගිය දා ශ්‍රී ලංකාවට ලැබුණු ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 264,000 ප්‍රමාණය වසය අවුරුදු 60 වැඩි වැඩිහිටියන්ට ලබා දීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනූව මෙහි පළමු එන්නත්කරණ වැඩසටහන අද (12) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය වික්ටෝරියා වැඩිහිටි නිවාසයේදී සහ මාලබේ කොතලාවල පුර වැඩිහිටි නිවාසයේදි ආරම්භ කෙරිණි.

මෙහි පළමු එන්නත්කරණ වැඩසටහන යටතේ කොළඹ, ගම්පහ යන දිස්ත්‍රික්ක වල සහ කොළඹ මහ නගර සභා සීමාව තුළ වෙසෙන වැඩහිටියන් ඉලක්ක කර ගනිමින් ලබාදීමට සැළසුම් කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා අවධාරණය කරයි.

එමෙන්ම මෙම වැඩපිලිවෙළට සමගාමීව කොළඹ, ගම්පහ දිස්ත්‍රික්ක තුළ තිබෙන වැඩිහිටි නිවාස වල සේවය කරන පාලිකාවන්ට සහ වැඩිහිටියන් බලා ගන්නා කාර්යමණ්ඩල වලට ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා , සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලක්ෂ්මි සෝමතුංග මහත්මිය , වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා,UNISEF ආයතනය නියෝජනය කරමින් නියෝජිතයින් ඇතුළු සෞඛ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී විය.

 

 

Post Views: 7
Previous Post

බස් රථයක ගැටී 16 හැවිරිදි අයෙක් මරුට

Next Post

ජනපති හෙට දකුණට යයි.. “ගම සමග පිළිසඳර” ගලගොඩදී

editor

editor

Next Post

ජනපති හෙට දකුණට යයි.. “ගම සමග පිළිසඳර” ගලගොඩදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved