• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොරෝනා පාලනයට මුළික විසදුම එන්නත නෙමෙයි .. රෝගින් ඉතා සිඝ්‍රයෙන් ඉහලට – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

11 May 2021
in දේශීය

මීලඟ සති තුන දී කොරෝනා ආසාදිත රෝගින් මෙන්ම මරණ සංඛ්‍යාව වැඩිවීමට බොහෝ ඊට ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය පවසයි.

ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ඉදිරියේදී සිදුවීමට ඉඩ ඇති මේ කාරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට දැනුවත් කල බවයි.

එසේම කොරෝනා වෛරසය ව්‍යාප්තියට මුලික විසදුම එන්නත්කරණය නොවන බව ඇය අවධාරණය කලේය.

එම එන්නත ප්‍රතිශක්තිය මාස 03 ක් ගත වන බවත් මෙම රෝගය ඉතා සිඝ්‍ර යෙන් ව්‍යාප්ත වෙන බව ජනාධිපතිවරයාව දැනුවත් කල බව විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 7
Previous Post

මත්පැන් තැබෑරුම් සෑම දිනකම සවස 6.00 වසා දැමිය යුතුයි – යුද හමුදාපති

Next Post

ග්‍රාම නිලධාරි වසම් 13 ක් හුදෙකලා කෙරේ

editor

editor

Next Post

ග්‍රාම නිලධාරි වසම් 13 ක් හුදෙකලා කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved