• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

දඹුල්ලේදී ඉන්දීය යොවුන් ක්‍රීඩක සූරියවංශි ශ්‍රී ලංකා ඒ’ ක්‍රීඩකයන් සමඟ ගැටෙයි

දික්වැල්ල මැදිහත් වී රණ්ඩුව බේරයි

16 June 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
දඹුල්ලේදී ඉන්දීය යොවුන් ක්‍රීඩක සූරියවංශි ශ්‍රී ලංකා ඒ’ ක්‍රීඩකයන් සමඟ ගැටෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දඹුල්ලේදී අද (15) පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරගයකින් ඉන්දියා ‘ඒ’ කණ්ඩායම පරාජයට පත්වීමත් සමඟ, 15 හැවිරිදි සුපිරි ඉන්දීය යොවුන් ක්‍රීඩක වෛභව් සූරියවංශි (Vaibhav Sooryavanshi) සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර උණුසුම් වචන හුවමාරුවක් සහ තල්ලු කරගැනීමක් සිදුව තිබේ.
සුපිරි පන්දුවාරය (Super Over) දක්වා ඇදී ගිය මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 17ක් අවශ්‍ය වූ අතර, ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ වේගපන්දු යවන ක්‍රීඩක කගුදාස් මතුලන් හමුවේ ඉන්දීය පිලට රැස්කරගත හැකි වූයේ ලකුණු 9ක් පමණි. එහිදී අවසන් පන්දු තුනට මුහුණ දුන් සූරියවංශිට ලබාගත හැකි වූයේ එක් හතරේ පහරක් ඇතුළුව ලකුණු 6ක් පමණි.
තරගය අවසන් වීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ජයග්‍රහණය සමරද්දී, සූරියවංශි සහ සූර්යන්ශ් ෂෙඩ්ජ් ක්‍රීඩාගාරය දෙසට යන අතරතුර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකු සිදුකළ ප්‍රකාශයකින් කෝපයට පත් සූරියවංශි, පන්දු යැවූ මතුලන් දෙසට වේගයෙන් කඩා වැදී ඇත. එහිදී ඇතිවූ බහින්බස්වීම දුරදිග යාමත් සමඟ සූරියවංශි විසින් ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයෙකුව තල්ලු කර දමන ආකාරය වීඩියෝ දර්ශනවල ද සටහන්ව තිබේ. තත්ත්වය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල වහා මැදිහත් වී ක්‍රීඩකයන්ව දෙපසට කිරීමට පියවර ගත්තේය.
මීට පෙර, තරගය අවසන් වූ අවස්ථාවේදී සුපිරි පන්දුවාරයක් පැවැත්වීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බව පවසමින් ඉන්දීය නායක තිලක් වර්මා විනිසුරුවන් සමඟ විනාඩි 10ක් පමණ උණුසුම් සාකච්ඡාවක නිරත වූ අතර, එහිදී ද සූරියවංශි විනිසුරුවන් සමඟ වාද කිරීමට පැමිණියත් ඉන්දීය ප්‍රධාන පුහුණුකරු ඔහුව මැඩපවත්වා ඇත. මෙම විනය විරෝධී හැසිරීම් සම්බන්ධයෙන් ක්‍රීඩකයන්ට නිල දඬුවම් පනවන්නේද යන්න පිළිබඳව මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.
Post Views: 0
Previous Post

උසාවියට අපහාස කිරීමේ චෝදනා මත විමල්, ගම්මන්පිල ඇතුළු පිරිසකට එරෙහිව CIDයෙන් කොටුව උසාවියට කරුණු වාර්තා කෙරේ

Next Post

ප්‍රශ්න කිරීම් මඟහැර පරෙවි සුදාගේ සගයන් කඩිමුඩියේ රිමාන්ඩ් කළැයි විරෝධය

Editor TTV News

Editor TTV News

Next Post
ප්‍රශ්න කිරීම් මඟහැර පරෙවි සුදාගේ සගයන් කඩිමුඩියේ රිමාන්ඩ් කළැයි විරෝධය

ප්‍රශ්න කිරීම් මඟහැර පරෙවි සුදාගේ සගයන් කඩිමුඩියේ රිමාන්ඩ් කළැයි විරෝධය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved