• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

සූර්යවංශි අද වාර්තා පොත් අලුත් කරයිද?

විස්සයි20 තරගාවලියේ පළමු තරගය අද (26) බෙල්ෆාස්ට්හිදී

26 June 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
සූර්යවංශි අද වාර්තා පොත් අලුත් කරයිද?
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ අයර්ලන්ත තරග සංචාරයේ පළමු විස්සයි20 තරගය අද (26) පස්වරු 6:00ට බෙල්ෆාස්ට්හිදී ආරම්භ වීමට නියමිත අතර, මෙම තරගය ලෝක ක්‍රිකට් ප්‍රජාවගේම අවධානයට ලක්ව ඇත්තේ ඉන්දීය යොවුන් පිතිකරු වයිබව් සූර්යවංශිගේ ජාත්‍යන්තර මංගල ආගමනය පිළිබඳ දැඩි අපේක්ෂාවක් පවතින බැවිනි. වයස අවුරුදු 15ක් සහ දින 91ක් වන සූර්යවංශි අද තරගයට එක් වුවහොත්, ඔහු පිරිමි විස්සයි20 ජාත්‍යන්තර තරගයකදී ICC පූර්ණ සාමාජික රටක් වෙනුවෙන් ක්‍රීඩා කළ ළාබාලතම ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට එක්වනු ඇත.
මෙම වාර්තාව මීට පෙර අයර්ලන්තයේ ජොෂ් ලිට්ල් සතු වූ අතර, ඔහු සිය මංගල විස්සයි20 තරගයට ක්‍රීඩා කරන විට වයස අවුරුදු 16යි දින 309ක් විය. එසේම, සූර්යවංශි අද ක්‍රීඩා කළහොත්, ඔහු ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කළ ළාබාලතම ක්‍රීඩකයා බවට පත්වෙමින්, සචින් තෙන්ඩුල්කාර් 1989 දී තැබූ වාර්තාවද අභිබවා යනු ඇත. සචින් තෙන්ඩුල්කාර් සිය මංගල ටෙස්ට් තරගයට එක්වන විට වයස අවුරුදු 16යි දින 205ක් ලෙස වාර්තා විය.
සමස්ත පිරිමි ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ ළාබාලතම ක්‍රීඩකයා ලෙස පාකිස්තානයේ හසන් රාසා වාර්තාගත වුවද, 2020 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ජාත්‍යන්තර තරග සඳහා සහභාගී විය හැකි අවම වයස අවුරුදු 15ක් ලෙස නියම කර තිබීම සුවිශේෂී කරුණකි. ක්‍රිකට් ලොව නව පෙරළියක් කිරීමට සැරසෙන මෙම තරුණ පිතිකරුවා අද සිය මංගල ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කරමින් ඉතිහාසය අලුතින් ලියනු ඇති දැයි ක්‍රිකට් ලෝලීන් මහත් කුතුහලයෙන් පසුවෙති.
Post Views: 9
Previous Post

ගෝලීය ආරක්ෂක අභියෝග ජය ගැනීමට BRICS සංවිධානයට විශාල වගකීමක් තිබෙනවා

Next Post

පාතාලයට සැප දෙන්න අල්ලස් ගත් දේශපාලනඥයන්ගේ නිරුවත අක්මීමන එළි කරයි!

Editor TTV News

Editor TTV News

Next Post
පාතාලයට සැප දෙන්න අල්ලස් ගත් දේශපාලනඥයන්ගේ නිරුවත අක්මීමන එළි කරයි!

පාතාලයට සැප දෙන්න අල්ලස් ගත් දේශපාලනඥයන්ගේ නිරුවත අක්මීමන එළි කරයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved