• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මුලතිව් නීරාව් ඌට්ටුකුලම් වැව සංවර්ධනය ඇරඹෙයි

කුඹුරු අක්කර 600කට ජලය දී පානීය ජල ප්‍රශ්නයත් විසඳීමට පියවර

3 July 2026
in දේශීය, පුවත්
මුලතිව් නීරාව් ඌට්ටුකුලම් වැව  සංවර්ධනය ඇරඹෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන “වාරි මහිම අපේ උරුමය” ජාතික වැඩසටහන යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ තන්නීරිට්ටු ග්‍රාමයේ නීරාව් ඌට්ටුකුලම් වැව සංවර්ධන කටයුතු අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මෙම වැව ප්‍රතිසංස්කරණය කිරීම මඟින් දැනට අහස් ජලයෙන් වගා කරන කුඹුරු අක්කර 400 ක ප්‍රමාණය, අක්කර 600කට වැඩි ප්‍රමාණයක් දක්වා ව්‍යාප්ත කිරීමට හැකිවන අතර ප්‍රදේශයේ පානීය ජල ගැටලුවට ද විසඳුම් ලැබෙනු ඇත.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, කෘෂිකර්ම හා වාරිමාර්ග ක්ෂේත්‍රවල පවතින නිලධාරී හිඟය පියවීමට බඳවා ගැනීම් සිදුකරමින් පවතින බව සඳහන් කළේය. එසේම ගොවීන්ට සාධාරණ මිලක් දීම වෙනුවෙන් වී සඳහා නාඩු රු.120, සම්බා රු.130 සහ කීරි සම්බා රු.140 ලෙස රජය මිල නියම කර ඇති බවත්, වී අලෙවි මණ්ඩලය ශක්තිමත් කර ගබඩා පහසුකම් වැඩි කිරීමට රජය ක්‍රියා කරන බවත් ඔහු අවධාරණය කළේය. රටේ වැව්, ඇළවේලි ප්‍රතිසංස්කරණය කර කෘෂිකාර්මික ආර්ථිකය ශක්තිමත් කිරීම රජයේ ප්‍රධාන ඉලක්කය බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම උත්සවයට නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලකනාදන්, මුලතිව් දිස්ත්‍රික් ලේකම් උමා මහේෂ්වරන් සහ ව්‍යාපෘති අධ්‍යක්ෂ චන්දන එදිරිසූරිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශයේ ගොවි ජනතාව සහභාගී වූහ.
Post Views: 3
Previous Post

GovTech ශ්‍රී ලංකා ආයතනයේ නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස ෂෙවන් ගුණතිලක පත් කෙරේ

Next Post

රුසියානු ප්‍රහාරයෙන් යුක්රේනයේ කියව් නුවර 25ක් ජීවිතක්ෂයට

Editor TTV News

Editor TTV News

Next Post
රුසියානු ප්‍රහාරයෙන් යුක්රේනයේ කියව් නුවර 25ක් ජීවිතක්ෂයට

රුසියානු ප්‍රහාරයෙන් යුක්රේනයේ කියව් නුවර 25ක් ජීවිතක්ෂයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved