• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනතාවගේ ජෛවමිතික දත්ත ඉන්දියානු සමාගමකට දීමේ සැලසුමක් ගැන වසන්ත මුදලිගේගෙන් හෙළිදරව්වක්

1 May 2026
in දේශීය, පුවත්
ජනතාවගේ ජෛවමිතික දත්ත  ඉන්දියානු සමාගමකට දීමේ  සැලසුමක් ගැන  වසන්ත මුදලිගේගෙන් හෙළිදරව්වක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලාංකික ජනතාවගේ ජෛවමිතික දත්ත (Biometric Data) එනම් ඇඟිලි සලකුණු සහ ඇස්වල තොරතුරු ඉන්දියානු සමාගමකට ලබාදීමේ සූදානමක් පවතින බවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා බරපතළ චෝදනාවක් එල්ල කරයි. අද (30) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජාතික හැඳුනුම්පත් පද්ධතියට අදාළ තීරණ ගැනීමේ බලය ඉන්දියාවට පවරා ඇති බවයි.
2012 වසරේ සිට ක්‍රියාත්මක වන ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත් ව්‍යාපෘතිය සඳහා මේ වන විට රුපියල් බිලියන 5.6කට අධික මුදලක් වැය කර මෘදුකාංග සංවර්ධනය කර ඇත. තවත් රුපියල් මිලියන 600ක් වැය කිරීමෙන් දේශීයව මෙම ව්‍යාපෘතිය අවසන් කළ හැකිව තිබියදී, 2021 වසරේ සිට මෙයට ඉන්දියානු සම්බන්ධතාවය ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව ඔහු පවසයි.
2023 වසරේදී අසාදු ලේඛනගත කර තිබූ සමාගමකට මෙම කොන්ත්‍රාත්තුව ලබාදීමට උත්සාහ කර ඇති බවත්, 2025 ජනවාරි මාසයේදී ඉන්දියාව සමඟ ඇති කරගත් ගිවිසුමක් හරහා ටෙන්ඩර් කැඳවීමේ බලය පවා ඉන්දියාවට ලබාදී ඇති බවත් ඔහු චෝදනා කරයි. මේ වන විට එම ටෙන්ඩර් ක්‍රියාවලිය සඳහා ලංකාවේ අසාදු ලේඛනගත වූ සමාගමක් ඉන්දියාව හරහා නැවත ඇතුළත් වී ඇති බව ඔහු අවධාරණය කළේය.
ලංකාව යනු ඉන්දියාවේ ප්‍රාන්තයක් හෝ රූකඩ රාජ්‍යයක් නොවන බව පවසන මුදලිගේ මහතා, රටේ ජනතාවගේ දත්ත ආරක්ෂාව සහ දේශපාලන ස්වාධිපත්‍යය පාවා දීමට ඉඩ දිය නොහැකි බව ප්‍රකාශ කළේය. ලංකාවේ රාජ්‍ය ව්‍යාපෘතියක් සඳහා ටෙන්ඩර් කැඳවීමේ බලය ඉන්දියාවට පැවරුවේ කුමන පදනමකින්ද යන්න පිළිබඳව රජය වහාම පැහැදිලි කිරීමක් කළ යුතු බව ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
Post Views: 1
Previous Post

ඇෆ්ගන් – පාකිස්තාන සටන් විරාමය බිඳවැටීමේ අවදානමක මිසයිල ප්‍රහාරයකින් 7ක් මියයයි

Next Post

පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ලියාපදිංචියට නව මාර්ගගත ක්‍රමවේදයක්

Editor TTV News

Editor TTV News

Next Post
පෙර පාසල් හා  දිවා සුරැකුම් මධ්‍යස්ථාන  ලියාපදිංචියට  නව මාර්ගගත ක්‍රමවේදයක්

පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ලියාපදිංචියට නව මාර්ගගත ක්‍රමවේදයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සිම්බාබ්වේ හිටපු ජනාධිපති  මුගාබේගේ පුත්‍රයා  දකුණු අප්‍රිකාවෙන් පිටුවහල් කිරීමට  නියෝග

සිම්බාබ්වේ හිටපු ජනාධිපති මුගාබේගේ පුත්‍රයා දකුණු අප්‍රිකාවෙන් පිටුවහල් කිරීමට නියෝග

1 May 2026
දෙහිවල සත්වෝද්‍යානයෙන්  සුපිරි ආරංචියක් සිංහ පැටවුන් දෙදෙනාට  නම් තියන්න

දෙහිවල සත්වෝද්‍යානයෙන් සුපිරි ආරංචියක් සිංහ පැටවුන් දෙදෙනාට නම් තියන්න

1 May 2026
ඕස්ට්‍රේලියාවේ වෙසෙන  ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව  ඉහළට  නවතම දත්ත නිකුත් වේ

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව ඉහළට නවතම දත්ත නිකුත් වේ

1 May 2026
ගම්වැසියන්ගෙන්  අසූචි ප්‍රහාරයකට ලක්වූ  සුගීෂ්වර  ජිනීවා යන්න සූදානමින්

ගම්වැසියන්ගෙන් අසූචි ප්‍රහාරයකට ලක්වූ සුගීෂ්වර ජිනීවා යන්න සූදානමින්

1 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දෙහිවල සත්වෝද්‍යානයෙන්  සුපිරි ආරංචියක් සිංහ පැටවුන් දෙදෙනාට  නම් තියන්න

දෙහිවල සත්වෝද්‍යානයෙන් සුපිරි ආරංචියක් සිංහ පැටවුන් දෙදෙනාට නම් තියන්න

1 May 2026
ඕස්ට්‍රේලියාවේ වෙසෙන  ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව  ඉහළට  නවතම දත්ත නිකුත් වේ

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව ඉහළට නවතම දත්ත නිකුත් වේ

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved