• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

වෙනිසියුලා භූමිකම්පාවෙන් මියගිය ගණන 589 දක්වා සීග්‍රයෙන් ඉහළට

26 June 2026
in පුවත්, විදෙස්
වෙනිසියුලා භූමිකම්පාවෙන් මියගිය ගණන  589 දක්වා සීග්‍රයෙන් ඉහළට
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
වෙනිසියුලාවේ සිදුවූ දරුණු භූමිකම්පා මාලාව හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 589 දක්වා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එරට වැඩබලන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්‍රිගස් (Delcy Rodriguez) මහත්මිය ප්‍රකාශ කර සිටී. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව නවතම නිල දත්ත පෙන්වා දෙන්නේ මේ වන විට අනතුරින් තුවාල ලැබූ පිරිස 2,980ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
මීට පෙර රජය විසින් නිකුත් කළ නිල නිවේදනවල මරණ 235ක් සහ තුවාලකරුවන් 4,300ක් ලෙස සටහන්ව තිබුණ ද, සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බැවින් මෙම සංඛ්‍යාලේඛන තවදුරටත් වෙනස් විය හැකි බව බලධාරීහු පවසති. සුන්බුන් අතර සිරවී සිටින අවසන් පුද්ගලයා හෝ පණපිටින් බේරාගැනීම වෙනුවෙන් සහන සේවා කණ්ඩායම් මේ වන විට වෙහෙස නොබලා දැඩි වෙහෙසක් ගනිමින් ක්‍රියාත්මක වන බව වැඩබලන ජනාධිපතිනිය වැඩිදුරටත් අවධාරණය කළාය.
Post Views: 11
Previous Post

කුඩු ජාවාරම් ගැන කෙළින්ම කියන්න රටම එකට ප්‍රධාන කාර්යාලය විවෘතයි තොරතුරු දෙන්න 1818 අංකයත් වැඩ

Next Post

අල්ලස් ගත්තු නීතිඥයා බේරන්න අපි නෑ නීතිඥ සංගමය උසාවියේ කතාව ප්‍රතික්ෂේප කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ආරක්ෂක අමාත්‍යංශයේ අරමුදල් අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය හමුදාවේ පුහුණු අභ්‍යාස අත්හිටුවයි

4 September 2026
ගාසා තීරයේ පලස්තීන වැසියන් ලක්ෂ 18ක්  වසර 7ක් ඇතුළත පිටුවහල් කිරීමේ සැලසුමක් ඉශ්‍රායල ආරක්ෂක ඇමති එළිදක්වයි

ශ්‍රී ලංකාවට එරෙහිව තරග කිරීමට එංගලන්තයෙන් ප්‍රබල සංචිතයක්

ලෝකයේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් වූ රතු මුහුදේ සටන් ඇවිලේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආරක්ෂක අමාත්‍යංශයේ අරමුදල් අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය හමුදාවේ පුහුණු අභ්‍යාස අත්හිටුවයි

ආරක්ෂක අමාත්‍යංශයේ අරමුදල් අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය හමුදාවේ පුහුණු අභ්‍යාස අත්හිටුවයි

4 September 2026
ගාසා තීරයේ පලස්තීන වැසියන් ලක්ෂ 18ක්  වසර 7ක් ඇතුළත පිටුවහල් කිරීමේ සැලසුමක් ඉශ්‍රායල ආරක්ෂක ඇමති එළිදක්වයි

ගාසා තීරයේ පලස්තීන වැසියන් ලක්ෂ 18ක් වසර 7ක් ඇතුළත පිටුවහල් කිරීමේ සැලසුමක් ඉශ්‍රායල ආරක්ෂක ඇමති එළිදක්වයි

4 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved