27 April 2024
#දේශීය

ප්‍රවිණ ගායක සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

මෙරට ප්‍රවීණ ගායකයෙක් සහ සංගීතඥයෙක් වූ සුනිල් පෙරේරා මහතා අද (06) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.

මියයන විට ඒ මහතා 68 වැනි වියේ පසුවිණි.

මීට සති කිහිපයක පෙර කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් සුනිල් පෙරේරා මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා සිටියදී මිය ගොස් ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *