• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

VFS Global සමාගමෙන් ශ්‍රී ලංකාව තුළ කොරියානු වීසා සේවා සඳහා අතිනවීන මධ්‍යස්ථානයක්!

28 August 2026
in දේශීය, පුවත්
VFS Global සමාගමෙන් ශ්‍රී ලංකාව තුළ කොරියානු වීසා සේවා සඳහා  අතිනවීන මධ්‍යස්ථානයක්!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
VFS Global සමාගම ශ්‍රී ලංකාවේ කොරියානු වීසා අයදුම්කරුවන්ට වඩාත් පහසු සහ කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ අරමුණින්, ලොව ප්‍රමුඛතම වීසා සේවා සපයන්නෙකු වන VFS Global සමාගම විසින් කොළඹදී නව කොරියානු වීසා අයදුම් මධ්‍යස්ථානයක් විවෘත කරන ලදී.
2026 අගෝස්තු 21 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව මධ්‍යස්ථානය හරහා මෙරට ජනතාවට තම කොරියානු වීසා අවශ්‍යතා පහසුවෙන් ඉටුකරගත හැකිය. මෙම නව මධ්‍යස්ථානය 2 වැනි මහල, අංක 657, ආචාර්ය ඩැනිස්ටර් ද සිල්වා මාවත, කොළඹ 09 යන ලිපිනයේ පිහිටා ඇත. සේවාවන් සපයනු ලබන වේලාවන් උදෑසන 8.00 සිට සවස 4.00 දක්වා වන අතර, අයදුම්පත් භාරගැනීම උදෑසන 8.00 සිට පස්වරු 3.00 දක්වා සිදු කෙරේ. විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා උදෑසන 10.00 සිට පස්වරු 4.00 දක්වා කාලය වෙන් කර ඇත.
මෙම මධ්‍යස්ථානය වෙත පැමිණීමට පෙර මාර්ගගතව (Online) වේලාවක් වෙන්කරවා ගැනීම අනිවාර්ය වේ. VFS Global සමාගමේ කාර්යභාරය වන්නේ මූලික පරිපාලන කටයුතු එනම් ලේඛන පරීක්ෂා කිරීම සහ ජෛවමිතික දත්ත ලබාගැනීම වැනි කටයුතු සිදු කිරීම පමණි. වීසා ලබාදීම හෝ ප්‍රතික්ෂේප කිරීමේ පූර්ණ බලතල පවතින්නේ අදාළ තානාපති කාර්යාලය සතුවය. වැඩිදුර තොරතුරු සහ වේලාවන් වෙන්කරවා ගැනීම සඳහා visaforkorea-sl.com වෙත පිවිසිය හැක.
Post Views: 3
Previous Post

දකුණු කොරියාවේ චොනාන් කර්මාන්තශාලාවක පිපිරීමක්…

Next Post

Vista Essential Foods ආයතනයෙන් නවතම කුළුබඩු නිෂ්පාදන පෙළක් වෙළෙඳපොළට!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

28 August 2026
වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

නෝර්වේ රජුගේ අභාවයෙන් හිස්වූ සිංහාසනයට පුතු හාකෝන් පත් කෙරේ

විදේශීය සෙවුම් කණ්ඩායම්වල සහාය නේපාලය ප්‍රතික්ෂේප කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

28 August 2026
වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

28 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved