• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වාහන මිල අවම වශයෙන් රුපියල් ලක්ෂ 15කින් ඉහළට ආනයනකරුවන් අනතුරු අඟවයි

16 May 2026
in දේශීය, පුවත්
වාහන මිල අවම වශයෙන්  රුපියල් ලක්ෂ 15කින්  ඉහළට ආනයනකරුවන් අනතුරු අඟවයි
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
රජය විසින් අලුතින් පනවන ලද 50%ක රේගු බදු අතිරේක ගාස්තුව (Surcharge) හේතුවෙන් මෙරට වාහන මිල අවම වශයෙන් රුපියල් ලක්ෂ 15කින් පමණ ඉහළ යනු ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (VIASL) පවසයි. මෙම තීරණයත් සමඟ සාමාන්‍ය පාරිභෝගිකයාට වාහනයක් මිලදී ගැනීම තවදුරටත් සිහිනයක් වනු ඇති බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අරෝෂ රොඩ්‍රිගෝ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.
ඔහු පෙන්වා දෙන්නේ පවතින ඉහළ රේගු බදු සහ ඇමරිකානු ඩොලරය හා ජපන් යෙන් අගය ඉහළ යාමට අමතරව මෙම නව ගාස්තුව පැනවීම ආනයනකරුවන්ට දරාගත නොහැකි මට්ටමක පවතින බවයි. වාහනයේ වර්ගය අනුව ඇතැම් වාහනවල මිල රුපියල් ලක්ෂ 15 සිට 25 දක්වා පරාසයකින් ඉහළ යා හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මැයි 15 වනදාට පෙර ණයවර ලිපි (LC) විවෘත කළ පිරිසට මෙම අතිරේක ගාස්තුවෙන් නිදහස් වීමට අවස්ථාව ලැබුණද, විදේශ විනිමය අනුපාත ඉහළ යාම සහ 2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බදු (SSCL) ඉහළ දැමීම හේතුවෙන් සමස්ත වාහන වෙළඳපොළේ මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාම වැළැක්විය නොහැකි බව ආනයනකරුවන් අනතුරු අඟවයි.
Post Views: 14
Previous Post

වාහන ආනයන රේගු බද්දට 50%ක අතිරේක ගාස්තුවක් අලි සබ්රිගෙන් සහයෝගය

Next Post

කළුතරදී මත්පෙති 600ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved