මෙරට 27 වන නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා අද (ජූලි 01) සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කර තිබේ. මත්තෙගොඩ පිහිටි නාවික හමුදා මූලස්ථානයේදී පැවති උත්සවයකදී ඔහු වැඩ භාර ගත් අතර, එහිදී ඒ මහතා වෙත විශේෂ සම්මාන ආචාර මුරයක් මගින් උත්තමාචාර පිරිනැමීම ද සිදු කෙරිණි.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved