• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බස්නාහිර විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන් ඇමැති ටිරාන්ව හමුවෙයි

21 May 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහ කැළණිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරුන් ඇතුලු මහාචාර්යවරුන් පිරිසක් පසුගිය මැයි 16,17 සහ 18 දිනයන් වලදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හමු වී සාකච්ඡාවක් පැවැත්විණ.

මෙම හමුව සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක,පොලිස්පති සී.ඩී වික්‍රමරත්න සහ බස්නාහිර පළාත්භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්න්කෝන් ඇතුලු උසස් නිළධාරීන් සහාභාගී විය.

පසුගිය 16 වනදා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වන ජේෂ්ඨ කතිකාචාර්ය එච්.ඩී කරුණාරත්න මහතා සමග තවත් ජේෂ්ඨ මහාචාර්යවරුන් පිරිසකගේ හමුව පැවැති අතර එහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් මුහුණපාන ගැටලු සම්බන්ධව දීර්ඝව සාකච්ඡා කෙරිනි.

ටිරාන් අලස් මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යන්ගේ වර්තමාන ආරක්ෂක තත්වය පිළිබඳව විමසා සිටි අතර එහිදී උපකුලපතිතුමන් පවසා සිටියේ ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාර අසල ආරක්ෂාව තවත් තර කරදෙන ලෙස ඉල්ලීමක් කලේය.එහිදී ඇමතිතුමන් කොළඹ විශ්වවිද්‍යාලය අසල රාත්‍රි මුර සංචාර වැඩිකිරීමට කටයුතු කරන මෙන් පොලිස්පතිතුමන්ට නියෝග කලේය.

වැඩිදුරටත් උපකුලපතිවරයා විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ සිදුවන හොරකම් වැඩිව ඇති බව පැවසීය.

එහිදී ටිරාන් අලස් මහතා සහා පොලිස්පතිතුමන් ඇතුලු ජේෂ්ඨ නිළධාරීන් විශ්වවිද්‍යාලය තුල ආරක්ෂාව තහවුරු කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පෙන්වා දෙන ලදී.

17 දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වන කතිකාචාර්ය උපුල් සුභසිංහ මහතා ඇතුලු මහාචාර්ය වරුන් පිරිසක් ටිරාන් අලස් මහතා හමුවිය.මෙහිදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳව ටිරාන් ස්ලස් මහතා විමසීය.

උපකුලපතිවරයා ප්‍රකාශ කර සිටියේ ජයවර්ධනපුර ශිෂ්‍යයාවන්ගේ නේවසිකාගාර අසල ආරක්ෂක තත්ත්වය වැඩි කර දෙන ලෙසයි.එහිදී ඇමති තුමන් විශ්වවිද්‍යාලය අසල ආරක්ෂක මුර සංචාර ගණන වැඩි කිරීමටද නියෝග දුනි.විශ්ව විද්‍යාල ශිෂ්‍යන් පෙරට වඩා අධ්‍යාපන කටයුතු සඳහා ඉතා උනන්දුවක් දක්වන බවද මෙහිදී උපකුලපතිවරයා ප්‍රකාශ කර සිටියේය.

18 වන දින කැළණිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරිය වන ජේෂ්ඨ කතිකාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය ඇතුලු මහාචාර්යවරුන් පිරිසක් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සමග මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී සාකච්ඡාවක් පැවැත්විය.

මෙහිදීද විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ ආරක්ෂාව පිලිබඳව අවධානය යොමු කෙරිණි.තවද ටිරාන් අලස් මහතා සිසුන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම ගැන විමසීය.එහිදී උපකුලපතිවරිය අයිස් මත්ද්‍රව්‍ය විශ්වවිද්‍යාලයෙන් තුරන් කිරීමට හැකිව ඇති බව ප්‍රකාශ කර සිටියේය.තවද විශ්වවිද්‍යාලයේ පරිශ්‍රය තුළ සිදුවන හොරකම් වැඩිවීමක් පෙන්නුම් කරන බවද උපකුලපතිවරිය සඳහන් කර සිටියාය.කැළණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාර අසල ආරක්ෂාව තර කරන මෙන් ඉල්ලා සිටියාය.ටිරාන් අලස් මහතා ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාර අසල ආරක්ෂාව වැඩි කිරීමට කටයුතු කරන ලෙස පොලිස්පතිතුමන්ට නියෝග කලේය.

Post Views: 1
Previous Post

බංකොළොත් බවින් මිදුණු අභිමානවත් රටක් ගොඩනැඟීමට සියලුදෙනා එක්ව කැපවිය යුතුයි – ජනපති

Next Post

රටට සෙත් පතා සඳහිරු සෑය අභියස දී පිරිත් සජ්ඣායනාවක්

editor

editor

Next Post

රටට සෙත් පතා සඳහිරු සෑය අභියස දී පිරිත් සජ්ඣායනාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025
අදත් බස් රථ අනතුරක්

අදත් බස් රථ අනතුරක්

14 May 2025
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

14 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025

Recent News

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025
අදත් බස් රථ අනතුරක්

අදත් බස් රථ අනතුරක්

14 May 2025
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

14 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025
අදත් බස් රථ අනතුරක්

අදත් බස් රථ අනතුරක්

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved