• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තමන්ගේ දරුවාට කිරි විදුරුවක් දෙනවාද වස විදුරුවක් දෙනවාද? (Video)

15 March 2019
in දේශීය

කිරිපිටි සම්බන්ධයෙන් අන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වී තිබෙන මොහොතක TTVnews විසින් මේ සම්බන්දයෙන් සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක මහතාගෙන් මේ පිළිබඳ විමසා සිටියේය.

ශ්‍රී ලංකාව ආනයනයෙන් ලොව තුන්වන ස්ථානයේ සිටින බව වෛද්‍ය ශිෂාන්ත මහතා කියා සිටියේය. ආනයනය කරනු ලබන කිරිපිටිවල කිසිදු පෝෂණයක් නොමැති බව දසනායක මහතා පැවසිය. මෙම කිරිපිටි වල විවිධ රෝගාබාධ හා විෂ සහිත දේ අන්තර්ගතව ඇති බව ඔහු හෙළි කලේය. නමුත් සෞඛ්‍ය බලධාරින් මේ සම්බන්ධයෙන් හිතාමතාම වසන් කර තිබෙන බවත් එයට හේතුව වන්නේ කිරි පිටි කර්මාන්තය යනු විශාල ලාභ ලබන ව්‍යාපාරයක් මෙන්ම විශාල මාෆියාවක් ක්‍රියාත්මක කරමින් සිදු කරන බව ද දසනායක වෛද්‍යවරයා කියා සිටියේය.

තමන්ගේ දරුවාට කිරි විදුරුවක් දෙන්නේ නම් එය වස විදුරුවක් දෙන හා සමාන බව වෛද්‍ය ගිෂාන්ත දසනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අපගේ TTVnews.lk Youtube channel ඔස්සේ ඔබට දැන් නැරඹිය හැකිය.

Post Views: 21
Previous Post

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට මි. 8000ක ආදායම් ඉලක්කයක් – ඇමති වජිර 

Next Post

සේනා දළඹු උවදුරෙන් පීඩාවට පත් ගොවීන්ට වන්දි ලබා දෙයි

editor

editor

Next Post

සේනා දළඹු උවදුරෙන් පීඩාවට පත් ගොවීන්ට වන්දි ලබා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved