• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මස් කඩයට යවන්න සිටි බළලුන් 400කගේ ජීවිත වියට්නාම පොලීසිය බේරා ගනී

18 June 2026
in පුවත්, විදෙස්
මස් කඩයට යවන්න සිටි බළලුන් 400කගේ ජීවිත වියට්නාම පොලීසිය බේරා ගනී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සත්ත්ව සුබසාධන සංවිධානයක මැදිහත්වීමෙන් වියට්නාමයේ මස් පිණිස ඝාතනය කිරීමට නියමිතව සිටි සුරතල් බළලුන් 400කට වැඩි ප්‍රමාණයක් මුදාගැනීමට එරට පොලීසිය සමත්ව තිබේ. වියට්නාමයේ අපරාධ කල්ලියක් විසින් මෙහෙයවූ මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් 9 දෙනෙකු ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. ටේ නිහ් ප්‍රාන්තයේ සහ හෝ චිං මිං නගරයේ ස්ථාන කිහිපයක සිදුකළ වැටලීම්වලින් මෙම බළලුන් පිරිස මුදාගෙන ඇති අතර, ඉන් 40 දෙනෙකු මේ වන විටත් ඔවුන්ගේ සැබෑ අයිතිකරුවන් වෙත නැවත භාර දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වියට්නාමය තුළ බළල් සහ සුනඛ මාංශ පරිභෝජනය නීත්‍යානුකූල වුවද, ඒ සඳහා සතුන් ලබාගත් ස්ථාන සනාථ කරන නීත්‍යානුකූල බලපත්‍ර තිබීම අනිවාර්ය වේ. කෙසේ වෙතත්, නිවෙස්වල වෙසෙන සුරතල් සතුන් සොරකම් කරමින් සිදුකරන මෙම නීතිවිරෝධී ජාවාරමට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස සත්ත්ව සුබසාධන සංවිධාන එරට රජයට දිගින් දිගටම බලපෑම් කරමින් සිටියි.
Post Views: 3
Previous Post

ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 2,000ක් උතුරු මුහුදු සීමාව ආක්‍රමණය කරයි

Next Post

ට්‍රම්ප් සුලෙයිමානි ඝාතනය කිරීම නිසා ඇමෙරිකාව සමඟ සාකච්ඡා ප්‍රතික්ෂේප කළ බව ගාලිබාෆ් පිළිගනී

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

31 July 2026
විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පති  සහ හිටපු ආරක්ෂක ලේකම් බන්ධනාගාරය වෙත රැගෙන යයි

එක්සත් ජනපදය ඉරාකයේ සිය අවසන් කඳවුරෙන් මිසයිල ආරක්ෂක පද්ධති ඉවත් කර ගනියි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

31 July 2026
විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved