• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විජයකලාගේ අමාරුව වෙන එකක්

4 July 2018
in ක්‍රීඩා

කොටි ත‍්‍රස්තවාදීන්ට දරුවන් ලෙස සලකන මේ ආණ්ඩුවේ මන්තී‍්‍රවරියක ‘එල්ටීටීඊය යළි ගොඩන`ගන්න ඕනෙ‘ බව කීම හිතේ අමාරුවට කළ එකක් නොවන බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

එම පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා අද (04) එම කාර්යාලයේ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ ආණ්ඩුවේ, මන්තී‍්‍රවරියක ‘එල්ටීටීඊය යළි ගොඩන`ගන්න ඕනෙ’ යැයි කීම හිතේ අමාරුවට කළ ප‍්‍රකාශයක් ලෙස සැහැල්ලූවෙන් බැහැර කිරීමට ඉඩ නොදිය යුතු බවයි.

එහිදී මුසම්මිල් මහතා මෙසේ අදහස් දක්වා සිටියේය “ විජයකලාගේ ප‍්‍රකාශය හිතේ අමාරුවට, ආතතියට කළ එකක් බව කියන්නේ කොටියාට නැගිටීමට අතහිත දෙන ලාංකික ජනතාව හතුරු පිරිස් විතරයි. විජයකලා මහේෂ්වරන්ලාට අද උවමනා වී ඇත්තේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ ලේ ගලා යන සමාජයක් යළි ඇති කිරීමටයි. මේ රටට ආදරය කරන සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ලාංකේය ජනතාව මීට විරුද්ධව අත්වැල් බැඳගත යුතුයි. ඒ වගේම අපි ආණ්ඩුවට බලකර සිටිනවා, මේ පිළිබඳව වහාම පියවර ගෙන රට තුළ ත‍්‍රස්තවාදයට ප‍්‍රවර්ධනයට ඉඩ නොදෙන ලෙසට “ යැයි ඒ මහතා කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුවට කොළඹ මහ නගර සභා මන්ත‍්‍රී සමන්ත නෙළුම්දෙණිය, කඩුවෙල මහ නගර සභා මන්ත‍්‍රී චන්න පැතුම් පීරිස් යන මහත්වරු ද එක්ව සිටියහ.

Post Views: 20
Previous Post

උඩගෙඩි දෙන අයට උපරිම දඩුවම් දෙන්න

Next Post

රට බෙදුම්වාදයේ සැණකෙළි බිමක් වෙලා

editor

editor

Next Post

රට බෙදුම්වාදයේ සැණකෙළි බිමක් වෙලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved