• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විරු අභිමන්” කොවිඩ් 19 රක්ෂණාවරණ සහතිකය ජනපතිට පිළිගන්වයි

23 December 2020
in දේශීය

“විරු අභිමන්” කොවිඩ් 19 රක්ෂණාවරණයේ දෙවැනි අදියර ආරම්භ කරමින් රක්ෂණාවරණ සහතිකය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා විසින් අද (22) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්විය. 

කොවිඩ් 19 වසංගත අවදානම සමග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය පසුගිය අප්‍රේල් මාසයේ දී රක්ෂණාවරණයේ පළමු අදියර ක්‍රියාත්මක කළේය.

කොවිඩ් මර්දනයේ පෙරමුණ ගෙන ක්‍රියාකරන වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ත්‍රිවිධ හමුදා, පොලීසිය ඇතුළු රාජ්‍ය අංශයේ නිලධාරීහූ ඉන් ආවරණය කෙරෙති.

දෙවැනි අදියර යටතේ රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ සියලුම සේවකයන් දායක කර ගැනීමට අපේක්ෂා කෙරේ.

කොවිඩ් 19 නිසා ජීවිතය අහිමිවීමකදී “විරු අභිමන්” රක්ෂණාවරණය රුපියල් 100,000ක් ප්‍රදානය කරයි. රෝහල් ගතවීමේදී ලැබෙන මුදල රුපියල් 1,000කි. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා දින 90ක උපරිමයට යටත්ව රුපියල් 2,000ක දීමනාවක් පිරිනැමේ.

සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය සේවා, පළාත් සභා හා පලාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් යන මහත්ම මහත්මීහූ ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 11
Previous Post

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය මැඩපැවැත්වීමට පුළුල් මෙහෙයුමක් – ආරක්ෂක ලේකම්

Next Post

මෘත දේහයන් අදාහනය වැනි සංවේදි ප්‍රශ්න අවුල් නොකරන්නැයි රනිල් ආණ්ඩුවට කියයි

editor

editor

Next Post

මෘත දේහයන් අදාහනය වැනි සංවේදි ප්‍රශ්න අවුල් නොකරන්නැයි රනිල් ආණ්ඩුවට කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved