• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සයිබර් ආරක්ෂාව ගැන රාජ්‍ය හා පෞද්ගලික අංශ එකම වේදිකාවකට

20 July 2026
in දේශීය, පුවත්
සයිබර් ආරක්ෂාව ගැන  රාජ්‍ය හා පෞද්ගලික අංශ  එකම වේදිකාවකට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍ර්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය තුළ සයිබර් තර්‌ජනවලට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කරන ලද ‘Visa ශ්‍ර්‍රී ලංකා සයිබර් ආරක්ෂණ සමුළුව 2026′ පසුගියදා පැවැත්විණි. බැංකු ක්ෂේත්‍රයේ ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන්, නියාමන ආයතන සහ කර්‌මාන්ත ක්ෂේත්‍රයේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සමුළුව හරහා නැඟී එන සයිබර් තර්‌ජන, මූල්‍ය වංචා වැළැක්වීම සහ නියාමන සූදානම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
සමුළුවට සමගාමීව පැවැත්වුණු විද්වත් සංවාද මණ්ඩපය සඳහා ශ්‍ර්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සිරිකුමාර කුඩගම, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ධනපාල, සයිබර් අණදෙන සහ තොරතුරු යුධ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් කේ.වී.පී. ධම්මික යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වූහ. Visa ආයතනයේ ක්ෂේත්‍ර ප්‍රවීණයන් විසින් මෙහෙයවන ලද සැසිවාරයන්හිදී කෘත්‍රිම බුද්ධිය (AI) පාදක කරගත් ආරක්ෂණ විසඳුම්, අවදානම් කළමනාකරණය සහ මූල්‍ය වංචා වැළැක්වීමේ නවතම ක්‍රමවේදයන් පිළිබඳව තාක්ෂණික කරුණු පැහැදිලි කෙරිණි.
ඩිජිටල් පරිවර්‌තනය සිදුවන වකවානුවක සයිබර් ආරක්ෂණය ජාතික ප්‍රමුඛතාවක් බවත්, ඒ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ අතර සහයෝගීතාව අත්‍යවශ්‍ය බවත් අදාළ ක්ෂේත්‍ර නියෝජිතයෝ මෙහිදී අවධාරණය කළහ. පූර්ව අවබෝධය, තත්කාලීන ප්‍රතිචාර දැක්වීමේ හැකියාව සහ ක්‍රමවත් තොරතුරු හුවමාරුව තුළින් මෙරට ඩිජිටල් ගෙවීම් පද්ධතියේ ආරක්ෂාව සහ විශ්වාසනීයත්වය තහවුරු කිරීමට මෙම සමුළුව මගින් නව මගක් විවර කරනු ලැබීය.
Post Views: 3
Previous Post

ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියට පෙර ඉන්දියාවෙන් NCC හිදී සිව්දින පුහුණු තරගයක්

Next Post

පියයුරු පිළිකා දැනුවත් කිරීමේ Pink තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි  ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

16 August 2026
ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

ඩඩ්ලි සිරිසේනගේ සාර්ථකත්වයේ රහස ඔහුම හෙළි කරයි!

18 හැවිරිදි බෙල්ජියම් තරුණයෙකුට කාණු පද්ධතියක් ඉදිකරමින් සිටියදී යුරෝ මිලියන 9ක රන් නිධානයක් හමුවෙයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි  ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

16 August 2026
ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

16 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved