• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Vision AI තාක්ෂණයෙන් යුත් නව Mini LED TV මාදිලි දෙකක් Samsung වෙතින් ලංකාවට හඳුන්වා දෙයි

6 October 2026
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
Samsung සමාගම සිය නවතම Vision AI තාක්ෂණයෙන් යුත් Mini LED රූපවාහිනී නිෂ්පාදන පෙළ ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ.
උසස් රූප රාමු ගුණාත්මකභාවය, AI මගින් ක්‍රියාත්මක වන විශේෂාංග, ආකර්ෂණීය ශබ්ද රටා සහ නවීන gaming හැකියාවන් සමඟින් මෙම නව Mini LED TV නිෂ්පාදන පෙළ හඳුන්වා දී ඇත.
මෙම නිෂ්පාදන පෙළට ප්‍රධාන වශයෙන් අඟල් 75 සහ අඟල් 85 තිර ප්‍රමාණ සහිත මාදිලි දෙකක් ඇතුළත් වන අතර, අඟල් 75 UA75M70HARXSG මාදිලිය රුපියල් 649,999ක මිලකටත්, අඟල් 85 UA85M70HARXSG මාදිලිය රුපියල් 839,999ක මිලකටත් මිලදී ගත හැකි බව Samsung සඳහන් කරයි.
මෙහි ප්‍රධාන විශේෂාංගයක් වන්නේ NQ4 AI Gen2 Processor එක වන අතර, එමගින් තිරයේ දර්ශන සහ ශබ්ද ස්වයංක්‍රීයව විශ්ලේෂණය කර වඩාත් පැහැදිලි සහ ගුණාත්මක අත්දැකීමක් ලබාදීමට කටයුතු කරයි.
Samsung හි නවීන Mini LED තාක්ෂණය හරහා ආලෝක පාලනය වඩාත් නිවැරදිව සිදුකරන අතර, Pure Spectrum තාක්ෂණය මගින් ස්වභාවික වර්ණ වඩාත් සජීවී ලෙස තිරය මත ප්‍රතිනිර්මාණය කිරීමට හැකියාව ලබාදෙයි.
මීට අමතරව Dolby Vision සහ Dolby Atmos තාක්ෂණයන්, Variable Refresh Rate (VRR) සහ Auto Low Latency Mode (ALLM) ඇතුළු gaming සහ විනෝදාස්වාද අත්දැකීම් වැඩිදියුණු කරන විශේෂාංග රැසක්ද මෙම TV නිෂ්පාදන පෙළට ඇතුළත් කර තිබේ.
Samsung ශ්‍රී ලංකා සහ මාලදිවයින සඳහා පාරිභෝගික ඉලෙක්ට්‍රොනික අංශයේ අධ්‍යක්ෂ/ප්‍රධානී Sabry Ansar මහතා සඳහන් කර ඇත්තේ, ලෝක මට්ටමේ නවීන තාක්ෂණයන් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වෙත හඳුන්වාදීම Samsung සමාගමේ අරමුණක් බවයි.
මෙම නව Mini LED TV දිවයින පුරා Samsung බලයලත් අලෙවි නියෝජිතයන් මෙන්ම Singer Sri Lanka, Singhagiri සහ Damro ප්‍රදර්ශනාගාර හරහා මිලදී ගත හැකි අතර, තෝරාගත් අලෙවිසැල්වල විශේෂ වට්ටම් සහ වාරික ගෙවීම් පහසුකම්ද ලබාගත හැකිය.
Post Views: 1
Previous Post

වාද්දුව හන්දියේදී මාර්ගය හරහා ගමන් කළ 60 හැවිරිදි පදිකයෙකු ලොරි රථයක ගැටී එලොව යයි

Next Post

ලංකාවේ දිනකට පියයුරු පිළිකා රෝගීන් 17 දෙනෙකු පමණ හඳුනාගන්නා අතර, තිදෙනෙකු පමණ මියයන බවට ද​රුණු අනාවරණයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෝක දෘෂ්ටි දිනය අදයි

ලෝක දෘෂ්ටි දිනය අදයි

8 October 2026
ජනපති ප්‍රධානත්වයෙන් ග්‍රාම නිලධාරීන් 1,540කට අරලියගහ මන්දිරයේදී අද පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ!

ජනපති ප්‍රධානත්වයෙන් ග්‍රාම නිලධාරීන් 1,540කට අරලියගහ මන්දිරයේදී අද පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ!

8 October 2026
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

8 October 2026
අනෝජන්ට පනවා ඇති මරණ දඬුවම වහා අවලංගු කරන්නැයි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සෞදි අරාබියෙන් ඉල්ලයි!

අනෝජන්ට පනවා ඇති මරණ දඬුවම වහා අවලංගු කරන්නැයි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සෞදි අරාබියෙන් ඉල්ලයි!

8 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම සම්බන්ධයෙන් මහා නාහිමිවරුන්ගෙන් බන්ධනාගාර ප්‍රධානියාට ලිපියක්

ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම සම්බන්ධයෙන් මහා නාහිමිවරුන්ගෙන් බන්ධනාගාර ප්‍රධානියාට ලිපියක්

7 October 2026
සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළ දෙවන S8 දුම්රිය එන්ජින් සහ මැදිරි සංචිතය සේවයට එක්වීමට සූදානම්

සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළ දෙවන S8 දුම්රිය එන්ජින් සහ මැදිරි සංචිතය සේවයට එක්වීමට සූදානම්

7 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved