• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ගිම්හාන සමයේ චීනයට සංචාරක රැල්ලක්!

නොමිලේ වීසා පහසුකම් සමඟ විදෙස් ආකර්ෂණය ඉහළට

4 August 2026
in පුවත්, විදෙස්
ගිම්හාන සමයේ චීනයට සංචාරක රැල්ලක්!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලොව රටවල් රැසකින් මේ වන විට වාර්තා වන අධික උණුසුම් කාලගුණයත් සමඟ විදෙස් සංචාරකයින් රැසක් චීනයේ සංචාරය කිරීමට වැඩි වශයෙන් එක්වෙමින් සිටිනවා. මෙම තත්ත්වය ගෝලීය සමාජ මාධ්‍ය තුළ ද ‘චීනයේ සංචාරය’ (Visit China) නම් ප්‍රවණතාවයක් ලෙසින් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතියි.
බොහෝ ප්‍රදේශවල අධික උෂ්ණත්වයක් පැවතියද, චීනයේ ප්‍රදේශ රැසක සෞම්‍ය සිසිල් කාලගුණයක් පැවතීම සහ සිසිලන නිෂ්පාදන සඳහා පවතින ගෝලීය ඉල්ලුම ඉහළ යාම මෙම සංචාරක වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. CGTN නාලිකාව සිදුකළ නවතම ගෝලීය මත විමසුමකට අනුව ඊට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 86%ක පිරිසකගේ මතය වී ඇත්තේ ගිම්හාන සමය තුළ චීන ආර්ථිකය දේශීය පරිභෝජනයට මනා ශක්තියක් ලබා දී ඇති බවයි.
මීට අමතරව, මේ වසර ආරම්භයේ සිටම චීනය ලොව රටවල් රැසක් වෙත නිදහස් වීසා ප්‍රවේශය අඛණ්ඩව පුළුල් කර තිබීම, සංචාරකයින්ට බදු ආපසු ලබා ගැනීමේ සේවාවන් පහසු කිරීම සහ නවාතැන්, ප්‍රවාහන මෙන්ම අතිනවීන තාක්ෂණික ක්‍රමවේදයන් සමඟින් බාධාවකින් තොර අත්දැකීමක් ලබා දීම සංචාරකයින්ගේ විශේෂ පැසසුමට ලක්ව ඇත.
Post Views: 0
Previous Post

ගුරු-විදුහල්පතිවරු අද මහපාරට!

Next Post

රුසියානු වෙරළ කලාපයකට ඩ්‍රෝන ප්‍රහාරයක්!

Editor TTV News

Editor TTV News

Next Post
රුසියානු වෙරළ කලාපයකට ඩ්‍රෝන ප්‍රහාරයක්!

රුසියානු වෙරළ කලාපයකට ඩ්‍රෝන ප්‍රහාරයක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෞදි අරාබිය හූති ප්‍රහාරයන්ට එරෙහි ප්‍රහාර අත්හිටුවයි

සෞදි අරාබිය හූති ප්‍රහාරයන්ට එරෙහි ප්‍රහාර අත්හිටුවයි

5 August 2026
බලපත්‍ර නොමැති ඔන්ලයින් සූදු වෙබ් අඩවිවලට තහනමක්

බලපත්‍ර නොමැති ඔන්ලයින් සූදු වෙබ් අඩවිවලට තහනමක්

5 August 2026
ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

4 August 2026
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

4 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

4 August 2026
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

4 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved