• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අයවැයට පක්ෂව ඡන්දය දෙන්න පොහොට්ටුව ලැස්තියි !

30 October 2023
in දේශීය

2024 මුදල් වර්ෂය සඳහා ඉදිරිපත් වන අයවැය යෝජනාව වෙනුවෙන් පක්ෂව ඡන්දය ලබා දීමට පොදු ජන පෙරමුණ තීරණය කර ඇති බව වාර්තා වේ.

පොදු ජන පෙරමුණේ ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ පවතින්නේ තම ආණ්ඩුවක් හේතුවෙන් අයවැය පරාජයට පත් කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේදී පොදු ජන පෙරමුණ නියෝජනය කරන ලබන මන්ත්‍රීවරුන් පවසා සිටියේ තමන්ට අමාත්‍ය ධුරයක් නොමැති හෙයින් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවයි.

ඒ අතරම නාමල් රාජපක්ෂ පවා පවසා සිටියේ එයට සමාන අදහස් නමුත් පොදු ජන පෙරමුණේ තීන්දු තීරණ ගන්නේ බැසිල් රාජපක්ෂ බව හෙයින් මෙවර අයවැයට පක්ෂව ඡන්දය ලබා දිය යුතු තීරණය ඒකමතිකව තිරණය කර ඇති බව ඉතා විශ්වාසනීයව අප වෙත තොරතුරු ලබා දෙන්නා පවසා සිටියා.

නාමල්ගේ හැසිරීම වයස් අනුව උද්වේගය මිසක් එය පක්ෂයේ තීන්දුවක් නොවනු ඇත. කෙසේ වෙතත් ඉදිරි මැතිවරණය නියමිත කාලයේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ඇති බව පොදු ජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

Post Views: 26
Previous Post

කෘෂි ඇමැති මාතලේ ගොවිජනතාවගේ ගැටලු ගැන සොයා බැලේ

Next Post

රාජාංගනය ඇඹුල් කෙසෙල් වගා ව්‍යාපෘතිය ලෝක බැංකු නියෝජිතයින්ගේ නිරීක්ෂණයට

editor

editor

Next Post

රාජාංගනය ඇඹුල් කෙසෙල් වගා ව්‍යාපෘතිය ලෝක බැංකු නියෝජිතයින්ගේ නිරීක්ෂණයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved