• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉන්දීය මහ මැතිවරණයේ පළමු අදියරේ ඡන්ද විමසීම අදින් ඇරඹෙයි

19 April 2024
in පුවත්, විදෙස්
ඉන්දීය මහ මැතිවරණයේ පළමු අදියරේ ඡන්ද විමසීම අදින් ඇරඹෙයි

ඉන්දීය මහ මැතිවරණයේ පළමු අදියරේ ඡන්ද විමසීම අදින් (19)ආරම්භ වන බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා සඳහන් කලේ අද සිට ජුනි පළමු වැනිදා දක්වා අදියර 7 ක් යටතේ ඡන්ද විමසීම පැවැත්වෙන බවයි. මෙම මැතිවරණයේදී මිලියනයකට අධික ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාවකදී, විද්‍යුත් ක්‍රමයට ඡන්දය භාවිත කිරීම සඳහා ස්ථාපිත කර ඇති යන්ත්‍ර සංඛ්‍යාව, මිලියන 55 කි.

බිලියන 1.4 කට අධික ජනගහනයක් වෙසෙන ඉන්දියාවේ, මිලියන 969 ක් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා තිබේ.

මෙවර මැතිවරණ රාජකාරී සඳහා යොදවා ඇති නිලධාරීන් සංඛ්‍යාව මිලියන 15 කි.

18 වැනි ලොක් සභාවට නියෝජිතයින් 543 දෙනෙකු තෝරාපත් කරගැනීම වෙනුවෙන් පැවැත්වෙන මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආසන 272 ක බලය තහවුරු කරගත යුතුයි.

වත්මන් අග්‍රාමාත්‍ය 73 හැවිරිදි නරේන්ද්‍ර මෝදි භාරතීය ජනතා පක්ෂයෙන් මෙවරත් මැතිවරණයට ඉදිරිපත්ව ඇත්තේ, තුන්වන ධුර කාලයක් අපේක්ෂාවෙන් ය.

ඔහුගේ ප්‍රබල ප්‍රතිවාදියා බවට පත්ව සිටින්නේ, කොංග්‍රස් පක්ෂ සභාපති, මල්ලිකාර්ජුන් කාර්ගි.

ලොව වැඩිම වියදමක් සහිත මැතිවරණයක් වන ඉන්දීය මහමැතිවරණය සඳහා මෙවර වැය කෙරෙන මුදල, පවුම් බිලියන 12 කි.

දින 44 ක් පුරා පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රතිඵල, ජුනි 4 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Post Views: 7,876
Previous Post

ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා – රාජ්‍ය අමාත්‍ය සිසිර

Next Post

චන්ද්‍රිකා විටින් විට කියන එව්වා ගණන් ගන්න දෙයක් නෑ – මන්ත්‍රී චන්ද්‍රෙස්න

editor ttvnews

editor ttvnews

Next Post

චන්ද්‍රිකා විටින් විට කියන එව්වා ගණන් ගන්න දෙයක් නෑ - මන්ත්‍රී චන්ද්‍රෙස්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved