27 April 2024
#Uncategorised

මාතලේ වි ටි නානායක්කාර උද්‍යානය නවිකරණය කර විවෘත කෙරේ

නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක “ඇවිදිමේ මංතිරු ව්‍යාපෘතිය”යටතේ ඉදිකළ මාතලේ වි.ටි නානායක්කාර උද්‍යානායේ භු දර්ශනය කිරිමේ ව්‍යාපෘතිය විවෘත කිරිම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(13)දා සිදු විය.

මෙම අවස්ථාවට ආග්‍රාමත්‍ය ලේකම් අනුර දිසානායක,මාතලේ මහ නගරාධිපති සන්දනම් ප්‍රකාශ්,උප නගරාධිපති අමිල නිරෝෂන් යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *